15💚💜

768 170 44
                                    

ජිමින් උදේන්ම ආවේ කුකිව බලන්නයි. ජිමින් කාර් එකෙන් බැහැපු ගමන් යුංගිවත් දාලා ගේ ඇතුලට දිව්වා.

මදැයි හා හා පුරා කියලා ගෙදරට කපල් එක පිටින් එන්න හිටියා.....මාවත් දාලා දිව්වනේ.......
යුංගි මුනත් ඇබුල් කරගෙන ආවා.යුංගි ඇතුලට එද්දි ජිමින් කුකි එක්ක සාලේ ඉදගෙන කයිය.

ආහ්......මේ ඇවිත් ඉන්නේ.........
Mr Kim ඇවිත් යුංගිව බදාගත්තා. ඒ වෙද්දි ටේත් පහලට ආවා. යුංගිව දැක්ක ටේ ටිකක් බයත් වුනා. මොකද එයාගේ වැඩ ලේසි වෙන්නේ යුංගි නැත්නම් .

ආහ්....යුංගියා.................
ටේ ඇවිත් යුංගිව බදා ගත්තා. යුංගිත් ටේව ආපිට බදාගත්තා.

යුංගි එනකම් හිටියේ මම වැදගත් දෙයක් කතා කරන්න......
Mr Kim යුංගිටයි ටේටයි කියද්දි, ඒ දෙන්නා Mr Kim එක්ක එයාගේ office room එකට ගියා. ජංකුක් ජිමින් ඒ අයගේ wedding photo බැලුවා.

යුංගි මම හිතන්නේ දැන් Kim cooperation එක අළුත් CEO ට බාර දුන්නනම් හරි............

ඒක තමයි ...දැන් ඔයත් rest කරන්න ඕන............
යුංගිද Mr Kimගේ කතාවට එකග වුනා. ටේට නම් කියාගන්න බැරි සතුටක්, ඒත් ටේ ඒක කාටවත් පෙන්නන්න ගියේ නැ.

අප්පා දැන් කියන්නේ company එකෙන් අයින් වෙනවා කියලද.....

ඔව් ටේ මට බෑ.........මට දැන් ටිකක් නිදහසේ ඉනන් ඕන....යුංගිත් නැති එකේ මම මගේ වැඩ තනියම බලාගන්න ඕන...............

ම්ම්ම්ම්ම්...................

අපි හෙටම මේ වැඩ ටික ඉවර කරමු...ටේ මොකද්ද කියන්නේ.......
යුංගි ටේ දිහා බලලා ඇහුවේ , ටේ ලැස්තිද යන්නයි. ටේත් යුංගි දිහා බලලා.

හරි එහෙනම් අප්පා කැමතිනම් අපි වැඩ පටන් ගමු.........

හරි ටේ එහෙනම් මම manager ට කියලා හැමදේම ලැස්ති කරන්නම්....ටේ හෙට උදෙන්ම ලැස්ති වෙන්න අපි වේලාවට යන්න ඕන................

Mr Kim යුංගි ටේ තුන්දෙනාම පහලට එද්දි , ජංකුක් ජිමින් ඉදගෙන හිටියේ බර කයියක. කුකි දැක්කේ ටේගේ මුනේ සතුටක් තියෙනවා.

හවස යුංගි ජිමින් ගෙදර යන්න තීරනය කරා. කුකිත් ජිමින්ට සමුදිලා කාමරේට එද්දි ටේ හිටියේ කෝල් එකක. කුකි එයාගේ පාඩුවේ ඇවිත් ඇද හදලා ඇදේ හාන්සි වුනා.

The Contract HusbandWhere stories live. Discover now