22💜💚

840 169 42
                                    

ටේ ජංකුක්ව තියලා ගිය වෙලේ ඉදන් ජංකුක් ඇඩුවා. ජංකුක් මග බලන් හිටියේ ටේ එනකම්. ටේගේ චවන ජංකුක්ට ගොඩාක් බලපෑවා. ජංකුක්ගේ ඔළුවේ තාබ්බෙම ටේ කිව්ව වචන


ජංකුක් මේක ඇක්සිඩන්ට් එකෙන් වුන දෙයක්...ඔයා මේක serious ගන්න එපා...............

ටේ....ඔයා තියන්නේ අපි මේක කරේ feelings වලට විතරයි කියලද............

-ඔව් ජංකුක්........

ජංකුක් ඇස් ඇරියේ එලියෙන් කාර් සද්දයක් ඇහුන නිසයි. ජංකුක් දුවලා ගිහින් බැල්කනියෙන් බැලුවේ ටේද කියලා. ඒත් ඒ ආවේ යුංගි කිම් අප්පයි. යුංගි කිම් අප්පව දාලා ගියා. ජංකුක් වේලාව බලද්දි දැක්කේ පාන්දර 1.30 යි.

ජංකුක් බැරිම තැන පෝන් එක අතට ගත්තේ ටේට කෝල් කරන්නයි. මොකද ටේ මෙච්චර පරක්කු නිසා ජංකුක්ට බයකුත් හිතුනා. කිම් අප්පට කරදර කරන්න හිතුව නැති ජංකුක් ටේට කෝල් කරා.

විනාඩියෙන් විනාඩියට ටේව contact කර ගන්න ජන්කුක් උත්සාහ ගනිද්දි ඒ කෝල් අතරින් එකම එක කෝල් එකක් ටේ answer කරද්දි ජන්කුක් සිනාමුසු මුහුනින් බලාපොරොත්තු සහගතව පලවෙනි වචනේ කතා කරන්න සූදානම් උනාත් එයා එහෙමම කට වහ ගත්තේ එහා පැත්තෙන් ඇහුන කෙඳිරි හඬ නිසා.

කෙල්ලගේ කටහඬ මොකද්ද කියලා අඳුර ගන්න බැරි උනාත් අනිත් පැත්තේන් ඇහෙන පිරිමි කට හඬ නම් ජංකුක් අදුර ගත්තා.

කම්මුල් දිගේ කඳුලු බිංදු ගලාගෙන යද්දි ජන්කුක් ෆෝන් එක එහෙමම කනේ තියන් ඒ ඇහෙන සද්ද වලට තවත් ඇහුම්කන් දුන්නා.

ටේ කෙඳිරි ගාන හඬ ඇහුන ජන්කුක්ට ටේ මේ වේලාවේ හුඟාක් බිසී වැඩක ඉන්නේ කියලාත් ටේ ෆෝන් එක answer කරලා නෙමෙයි වැරදිලා එයාගේ අතින් කෝල් එක answer වෙලා තියෙන්නෙ කියලාත් තේරුම් ගත්තා.

ජන්කුක් තවත් ඉවසන්න බැරිම තැන ෆෝන් එක කට් කරලා දැම්මේ තවත් එතන වෙන දේවල් භාර ගන්න එයාගේ දුර්වල හදවත ලෑස්ති උනේ නැති නිසා.

The Contract HusbandWhere stories live. Discover now