17💜💚

737 164 15
                                    

ටේ කැබින් එකේ file වගයක් බල බල හිටියා. ඇත්තටම ටේ කොච්චර සල්ලි වලට ආස වුනත් , එයා company එක ගැනත් හොයලා බැලුවා. එයාට ඕන වුනෙත් company එක හොදට තියෙනවටයි.

ආහ්......ඒ පාර මොකද්ද................
ටේ පෝන් එක බලලා ඔළුව ඇද්දේ , ජංකුක්ගෙන් එයාට එන 18 වෙනි කෝල් එක නිසයි. ටේ ඉක්මනින් කෝල් එක ආන්සර් කරා.


කියන්න ජංකුක්..................

ආහ්........මම ඔයාගේ sweets wife මට එහෙම නම කියලා කතා කරනවද.................

ආහ්......................

මට බබා කියන්න....නැත්නම් කුකි කියන්න..........ඇයි ආදරේ කරන කලේ..... සොරි ආදරේ කරනවා වගේ රගපාන කාලේ මට බබා , මැනික , රංත්තරං, කිය කිය හිට්යේ ..............

ආහ්....කිය-කියන්න කුකි..........

අන්න එහෙම එන්න..............

හරී කුකි දැන් ඇයි මට කෝල් කරේ...........

ආහ්.....Hubby එක්ක හුරතල් වෙලා මට ඒකත් අමතක වුනානේ.......මේ මට බඩගිනියි .......

මොකක්.........නැ මේ මම කියන්නේ දැන් විනාඩි 10 කට කලින්නේ මම ඔයාට බනානා මිල්ක් එකක් අරන් දුන්නේ........

අනේ බබා.....විනාඩි 10 ක් වුනා මගේ බඩට කෑමක් ගිහින්.....මට මොනවා හරි අරන් එන්න ............

The Contract HusbandWhere stories live. Discover now