25 💚💜

929 176 34
                                    

පැයකින් විතර හැමෝම Kim mansion එකට ආවා. ජිමින් දුවගෙන ආවේ යුංගි ලගට .

පුස් කුකි කෝ..............

උඩ කාමරේ ඉන්නවා පන යන්න..........
යුංගි කිව්ව ගමන්ම චිමි mrs Jeon කුකිගේ කාමරේ පැත්තට දිව්වා. ඒ එකක්ම ටේගේ කාර් එකත් එනවා දැක්ක යුංගි දොර ලගට ගියා.

කාර් එකෙන් බැස්ස ටේ දුවගෙන ආවේ කකුල් දෙකත් පන නැතුවයි. ටේ කොහොම හරි දුවගෙන ඇවිත් යුංගිගේ ඇගට වාරු වුනා.

යුංගි කුකි......එයා..............
ටේ අහද්දි, ටේ දිහා බැලුව යුංගි ටේව අල්ලන් ඇතුලට ආවා.

එයා කාමරේ ටේ........කලබල වෙන් නැතුව යමු එන්න..........

යුංගිට ඔළුව වැනුව ටේ යුංගි එක්ක ගියේ එයාගේ කාමරේට. එයා කාමරේ ලගට යද්දි එයාට ඇහුනේ දෙන්නේක් අඩන සද්දයක්. ඒ චිමි mrs Jeon ගේ කියලා ටේ දැන ගත්තා.

යුංගි.......මම කොහොමද ඇතුලට යන්නේ............
ටේ කාමරේ ඉස්සරහ නැවතිලා යුංගිගෙන් ඇහුවා.

දැන් කරන්න දෙයක් නැ....ඔයා ඇතුලට යන්න ටේ..............

යුංගිට ඔළුව වනලා ටේ හිමිහිට ඇතුලට ආවා. ටේ ඇතුලට ආව ගමන් ජින් ඇවිත් ටේගේ කොලර් එකෙන් අල්ල ගත්තා. චිමි mrs Jeon ගේ ඇස් වල කදුළු.

තමුසේ........මෙහෙමද මගේ මල්ලිව බලා ගත්තේ ටේ ආහ්.......කියනවා............බලනවා මගේ කුකි දිහා..........ඇයි මෙහෙම කරේ.........
ජින් හයියෙන් කෑගහන්න ගත්තා.

හියුන් ම-

කට වහගන්නවා ටේ...........බලනවා මගේ කුකි එයා තාම පොඩියි එයා කොහොමද මේවා දරා ගන්නේ.....මේකට වග කියන්න ඕන තමුන් ටේ.................

හියු-

කට වහගන්නවා.........දැන් තමුන්ට මොනවද තවත් කියන්න තියෙන්නේ...........ආහ්.....මෙච්චර දෙයක් කරලත්..........මගේ අසරණ පොඩි එකා...........

ජින් එහෙම කියලා ටේව තල්ලු කරලා දැම්මා. ටේ කදුළු පිරුනු ඇස් වලින් ඇවිදගෙන ගියේ කුකි නිදාගෙන ඉන්න ඇද ලගටයි. ගිහින් ඇදේ වාඩි වුන ටේ එයාගේ වේව්ලන අත් ගෙනිච්චේ කුකිගේ බඩටයි. එක පාර ටේ හයියෙන් අඩන්න ගත්තා.

මට සමාවෙන්න මැනික........අනේ මං වගේ තිරිසෙනෙක්ට මෙච්චර දෙයක් දුන්නේ ඇයි........මම කොච්චර ඔයාට රිදෙව්වද..........ඒත් ඇයි මට මෙච්චර ආදරේ කරන්නේ...............ඔයාට මම මෙච්චර කරදර කරලත් මගේ ලේ මේ බඩ ඇතුලේ පරිස්සම් කරනවා..............මට සමාවෙන්න මැනික හැමදේටම සමාවෙන්න....................

The Contract HusbandWhere stories live. Discover now