09💚💜

885 187 54
                                    

අනේ හොබියා මම මේ ඉන්ටවිව් එකට යන්නම ඕනද........
Lecture එක ඉවර වුනාට පස්සේ.ජින් office room එක එලියේ ඉදන් , හොබිට කිව්වා.

මොනවා වුනත් උබ යන්නම ඕනනේ.........
හොබි ජින්ව ඇතුලට තල්ලු කරලා දැම්මා. නසරානී යාළුවව පස්සේ බලාගන්නම් කියලා ජින්, හොද හුස්මක් පිට කරා

Come and take your seat Jeon seokjin.......
නැම්ජුන් ඉදගෙන ජින්ට කතා කරේ ඉන්ටර්විව් එකටයි.ජින් හිමිහිට එයාගේ ෆයිල් එක පපුවට තුරුල් කරලා, ගිහින් වාඩි වුනා.

ස-සර්.......
ජින් ගොත ගගා කතා කරා.

මොකද ගොත ගහන්නේ.....මට අත්දැකීමෙන් හා පලපුරුද්දෙන් කියන්න පුළුවන් ඔයාට හොදට කතා කීරිමේ හැකියාවක් තියෙන කටක් තියනවා කියලා............
නැම්ජුන් කෙලින්ම ජින්ගේ මුනදිහා බලලා කතා කරත්, ජින් බිම බලාගෙන හිටියා.

අහ්....මට principal කිව්වා ඔයාගේ role model මං කියලා...... මගේ Hospital එකේ වැඩ කරන්න ඔයා කැමත්තෙන් ඉන්නේ කියලා .........
නැම්‍ජුන් අහද්දි , ජින් කරේ එයාගේ ඔළුව වනපු එක විතරයි. හැබැයි නැම්ජුන් දන් නැ මේ බෝම්බේ පිපුරුනොත් ඇත්ත වතාවරනේ මොකද්ද කියලා.

එහෙනම් Jeon seokjin ඔයා හිතන්නේ මම ඔයා වගේ කෙනෙක්ව.....මම කිව්වේ මාව රවට්ටලා ඩොලර් දෙදහක් ගත්ත කොල්ලෙක්ව මගේ world best hospital එකට වැඩට ගන්න කියලද..............
නැම්ජුන් එහෙම කියද්දිත් ජින්ට ලාවට කදුළුත් ආවා.

හරි ඒ ගැන පස්සේ බලමු.....බලමු ඔයාගේ file එක........
එහෙම කියලා නැම්ජුන් , මේසේ උඩ තිබ්බ file එක අරගෙන බැලුවා. ඇත්තටම ජින්ගේ file එක බලද්දි නැම්ජුන්ට තේරුනා ජින් ඇත්තටම දක්ෂයි කියලා.

ඔයාගේ ලකුණු හොදයි....ගොඩාක් හොදයි ඒත්...........මම කොහොමද ඔයාව ගන්නේ ආහ්............
නැම්ජුන් එහෙම ආයේ කියද්දි ජින්ට තරහා ගියා.

නවත්ත ගන්නවා........
ජින් එයාගේ කදුළු පිහිදන් පුටුවෙන් නැගිට්ටා. ජින්බොම්බේ පිපුරුනා කියලා දැන ගත්ත නැම්ජුන් කට කොනෙන් හිනා වුනේ, මෙච්චර වෙලා එයාට උවමනා කරලා තිබ්බ දේ වුන නිසා.

තමුන් මගේ කාර් එක කැඩුවා ඒකයි මම එහෙම කරේ......ඔව් මට උවමනාවක් තිබ්බා ඔයාගේ hospital එකේ වැඩ කරන්න......තමුන්ට මාව ගන්න බැරිනම් මට පාඩු නෑ....පාඩු වෙන්නේ තමුන්ටයි....මං කවදා හරි best doctor කෙනෙක් වෙනවා........එතකොට තමුන්ටයි පාඩු...........තමුන් මාව ගත්තත් එකයි නොගත්තත් එකයි...............
නැම්ජුන්ගේන් file එක උදුර ගත්ත ජින් , නැම්ජුන්ට ගස්සගෙන එලියට ගියා. එයා එද්දි හොබි දොර ලග ඉදගෙන හිටියා.

The Contract HusbandWhere stories live. Discover now