~අලුත් ගෙදර~

335 72 28
                                    

"ජිමිනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ජිමිනී.. බෙබී නැගිටින්නකො"

"බැ බැ අනේහ්.. මට දොයි මතයී තව සුට්ටක් ජන්කුකී ප්ලිස්.."

"හරී බෙබී දොයිය ගන්න එහෙනම්"

පපුවට හොද හැටි තුරුල් වෙලා නිදාගෙන ඉන්න එයාගෙ එයාගෙ පුන්චි හස්බන්ව පපුවෙන් එහාට කරලා බ්ලැන්කට් එකෙන් හොදට එතුවෙ මේ සීත කාලෙ නිසායී..

හොදින් බ්ලැන්කට් එකෙන් ඔතපු ජන්කුක් නලලින් හාදුවක් තියලා ගියෙ දෙන්නටම බ්‍රෙක්ෆාස්‍ට් රෙඩී කරන්න..

බ්‍රශ් කරලා සැහැල්ලු ඇදුමකට පැනපු ජන්කුක් ඉක්මනින් පහලට ගියෙ රස කෑමක් හදන්නයී..

ජන්කුක් ජිමින් දෙන්නා ඊයෙ තමා මැරි කරේ.. මෙහෙමයි එක ලව් මැරේජ් එකක්.. සොල් යුනිවර්සිටි එකෙන් තමා දෙන්නම හම්බුනේ. ඉතින් දෙන්නාගෙම හිතෙ ආදරයක් ඇති උනෙ හරි ඉක්මනින් ටික කාලෙකට පස්සෙ ජන්කුක් ජිමින්ට ප්‍රොපොස් කරද්දී ජිමින් කෙලින්ම ජන්කුක් කැමත්ත පල කරේ එයාත් ජන්කුක් දැකපු දවසෙ ඉදන් ආදරේ කරපු නිසායී..

ජන්කුක් වගෙම ජිමින් කියන්නෙත් ලොකු බිස්නස්මන්ලා දෙන්නෙක්ගෙ පුතාලා දෙන්නෙක්.. ජන්කුක්ට සහොදරයො දෙන්නෙක් ඉන්නවා වගෙම ජිමින්ට එක සහොදරයෙක් ඉන්නවා..  ජිමින් වගෙම ජන්කුක් දෙමාපියොන්ට එයලාගෙ අෆෙයා එක කියද්දී එයලා එකට හරි සතුටෙන් අශිර්වාද කරා.. මොකද මිස්ටර් පාර්ක් වගෙම මිස්ටර් ජියොන් කියන්නෙ පරණම යාලුවො උන එක වගෙම පවුල් දෙක ගැනම එයලාගෙ හිතේ විශ්වාසයක් වගෙම ගෞරවයක් තිබුනා..

හරි පුදුමෙකට වගෙ ජිමින්ගෙ සහොදරයා උනු යුන්ගි වගෙම ජන්කුක්ග සහොදරයා උනු ටේහියුන් ආදරේක පැටලිලා තිබුන.. ඉතින් ඔම්මලා ඉස්සෙල්ලම එයලාගෙ මැරෙජ් එක ඇරගෙනයී ජිමින්ගෙ වගෙම ජන්කුක්ගෙ මැරෙජ් එක ගත්තේ..

මැරේජ් එකෙන් එයලා කෙලින්ම ආවේ ජිමින් වගෙම ජන්කුක් ඩිසයින් කරලා හදපු ගෙදරට.. එයලා කලින් ඉදන්ම තීරනය කරලා තිබුනා මැරෙජ් එකෙන් පස්සෙ කෙලින්ම එයලාගෙ ගෙදරටකට යන්න. ඉතින් එයලා දෙන්නටම ඔන විදිහට සැපපහසුකම් අතින් වගෙම හුරුබුහුටි කමෙන් පිරුනු ගෙයක් හැදුවා.. එයලාට ඔන විදිහටම.. දැන් දෙන්නම ඉන්නෙ එයලාගෙම ගෙදර..

කිචන් එකට ආපු ජන්කුක් ෆ්‍රජ් එක ඇරලා කූල් වතුර එකක් බිවා.. ෆ්‍රජ් එකෙ දලා තිබුනු කිම්චි බාජනෙ එලියට ගත්තෙ ජිමින්ගෙ ෆෙවරීට් උනු කිම්චි ෆ්‍රයිඩ් රයිස් හදන්නයී..

එප්‍රන් එකත් දාගත්තු ජන්කුක් හිමින් සැරෙ කිම්චි ෆ්‍රයිඩ් රයිස් හදන්න ගත්තෙ ජිමින් දැන්ම නගිටින එකක් නැති නිසායී...

………………………………………………………

ඔන්න අලුත් එකත් ගෙනාවා.😁

මේක හිමින් හිමින් දෙන්නම් හොදද.. කැමතිනම් library එකට දාගෙන තියා ගන්න 🤗
එ වගෙම මෙ චැප්ටර් එක කොට උනාට මන් අනිත් එවා දිගට දෙන්න තමා හිතන් ඉන්නේ. ඔයාලා කැමතිනේ

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now