~සූදානම~

174 53 9
                                    

හිමින් ඇස් ඇරපු ජිමින් දැක්කේ එයාගෙ මුනට ලගින් තියෙන ජන්කුක් මුන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිමින් ඇස් ඇරපු ජිමින් දැක්කේ එයාගෙ මුනට ලගින් තියෙන ජන්කුක් මුන.. එ වගෙම ජන්කුක්ගෙ ශක්තිමත් අතක් ජිමින්ගෙ හිනී ඉන දිගෙ පැටලිලා තිබුනා..

ජන්කුක් මුන දිහ බලාගෙන හිටපු ජිමින් අත ඇරගෙන ජන්කුක් පපුව උඩින් තිබ්බා.. උඩුකය නිරුවත්ව නිදාගෙන හිටපු නිසා ජන්කුක්ගෙ රස්නේ හොදින් ජිමින්ට දැනුනා..

පුලුවන් උපරිම ජන්කුක්ගෙ ලගට ලන් උනෙ පපුව උඩින් තියාගෙන හිටපු අත එහෙමම තියෙන්නයී.. ටිකකින් රූටලා පහලට ගියෙ ජන්කුක් පපුවට මුන හිටින්නයී. අත පැත්තකට කරපු ජිමින් ජන්කුක් පපුව උඩින් සියුම්ව හාදුවක් තියලා අයෙම පපුවට ගුලි ගැහුනා..

"ම්ම්.. දැන් නැගිට්ටනම් හොද නැද්ද බෙබී අහ්"

ජිමින්ගෙ ඉන වටේ පටලවගෙන හිටපු අත තව තවත් තද කරන ගමන් කියද්දී හොර ගෙඩියෙක් වගෙ ජන්කුක් පපුව අස්සෙ ඉදගෙන හිනා වෙන සද්දෙ ජන්කුක්ට ඇහුනා..

"කො කො ගුඩ් බොයි වගෙ නැගිටින්න.. අද අපිට ගොඩාක් වැඩ තියෙනවා නේද කරන්න"

ජිමින්ගෙ කොන්ඩේ අස්සෙ නහය ගහගෙන ජිමින්ගෙ සුවද විදින ගමන් මිමිනුවා..

"ඔව්මනේ.. මට තව සුට්ටෙන් අමතක වෙනවානේ ජන්කුකී."

ජන්කුක් පපුවෙන් ඇත් උනු ජිමින් ජන්කුක් මුන ලගට ඇවිත් ඇස් දෙක ලොකු කරගෙන කිවා.

"අනෙ අනේ.. ඔහැටි කලබල වෙන්න එපා මගෙ බබො.. මන් ඉන්නවානෙ අපි හැම දෙම හරියටම ලැස්ති කරමූ"

ජිමින්ගෙ ලොකු වෙච්ච ඇස් දිහා බලාගෙන මුමුනද්දි ජිමින් චුට්ටක් ඉස්සිලා ජන්කුක් නහයෙන් හාදුවක් තිබ්බා...

"මගේ ජන්කුකී තමා බෙස්ට්ම.."

පුන්චි පුන්චි හාදු හුවමාරු විමකින් පස්සෙ දෙන්නම එකට ගියෙ බ්‍රශ් කරන්න.. බ්‍රශ් කරගෙන ආවයින් පස්සෙ රාමේන් දෙකක් හදාගෙන කෑවා . මොකද අද එයලාට වැඩ වගයක් තියෙන නිසා.. දවල් වෙලා හැමොම එන නිසා කලින්ම දෙන්නම උයන්න ගන්නයී ඉන්නේ..

ජිමින් කෑම හදන්න ඔන කරන බඩු ටික පිලිවෙට ගනිද්දි ජන්කුක් සාලෙට ගියෙ කොල් එකක් ආපු නිසායී..

ජිමින් ඔන කරන දෙවල් ඇරගෙන ඉවර වෙලා උයන්න පටන් ගනිද්දි ජන්කුක් කොල් එක ඉවර වෙලා ජිමින්ට උදව් කරන්න පටන් ගත්තා..

"කවුද ජන්කුකී ගත්තෙ.."

"වෙන කවුද ටේනේ වයින් බොතල් කීපයක්ම ගෙනවා කිවා.. මගෙන් ඉස්සෙල්ලම ඇහුවා එවා ගෙනාවද කියලා ඇත්තටම අපි දෙන්නටත් එක අමතක උනානේ ඉතින් එයා ගෙන්නම් කිවා.. මාත් හා කිවා ඉතින් එකට කමක් නෑනේද බෙබී"

"අයියො එකට කමක් නැ ජන්කුකී.. අනේහ් මටත් එක ඊයෙ අමතක උනානේ නැත්තම් අපිට ගන්න තිබුනා."

ජිමින් දුකින් කිවේ එයාට උනු අමතක විම නිසා.. ජන්කුක් ජිමින්ගෙ කම්මුලෙන් හාදුවක් තිබ්බා..

"එකට කමක් නෑ බෙබී ටේ ගෙනෙයී එයාට ඔය වගෙ දෙවල් වලට හොද දැනුමක් තියෙනවා  බය වෙන්න එපා හොදම එවාගෙන් එයා ගෙනෙයී..

ජන්කුක් හිනා වෙලා කියද්දී ජිමින්ට සැනසීමක් උනේ.. සමාන්‍යයෙන් එයා කිසිම අතපසුවිමක් කරන කෙනෙක් නෙවෙයී.

______________________________________

කොහොමද ඔයලාට..

මන් දන්නවා මන් ගොඩාක් කල් ගත්තා කියලා එකට මට සමාවෙන්න. මගෙ සීයා නැති උනා හදිස්සියෙම වගේ මන් ගොඩාක් කිට්ටුම සීයට..  නැතිවෙන්න කලින් දවසේ හවස මාත් එක්ක හොදට හිනා වෙවි කතා කර කර හිටියෙ ඉතින් පහුවදා පන්දරම වගෙ නැති උනේ මට එයාගෙ නැති වීම ගොඩාක් දරා ගන්න අමාරු උනා මෙවා ලියන්න කොහොමත් මට සිහියක් තිබුනේ නැ. ඉතින් මට සමාවෙන්න ඔයලා බලාගෙන ඉන්න ඇති මෙක දෙනකන්

මේකත් මන් බාගෙට ලියලා තිබ්බ එකක් අද එක ලියලා දැම්මා ඔන්න ❤️

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now