~පුන්චි හස්බන්ඩ්~

211 66 13
                                    

කිම්ච් එක හදලා ඉවර කරපු ජන්කුක් ප්ලේට් එකකට දලා ටේබල් එක උඩින් තියලා ආවේ වොටර්මේලන් ජුස් එක ඇරන් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම්ච් එක හදලා ඉවර කරපු ජන්කුක් ප්ලේට් එකකට දලා ටේබල් එක උඩින් තියලා ආවේ වොටර්මේලන් ජුස් එක ඇරන් යන්න. එකත් ඇරන් ගිහින් ටේබල් එක උඩින් තියපු ජන්කුක් ජිමින්ට කතා කරන්න හිතන් උඩට යන්න ගියත් දැක්කේ පඩිපෙල බැහැගෙන හාවො ඉන්න පිජාමා එකක් ඇදගෙන එන පුන්චු හස්බන්ඩ්ව..

ඇස් දෙකත් පොඩි කර කර ආපු ජිමින් අත් දෙකත් බැදගෙන ටේබල් එකට හෙත්තු වෙලා එයා දිහා හිනා වෙලා බලාගෙන ඉන්න හබී ලගට ගිහින් තුරුලු උනා..

ජන්කුක් අපිට එයාගෙ පුන්චි මිනීව තුරුල් කරගෙන නලල ඉම්බේ හරී ආදරේන්. 

"ගුඩ් මොර්නින් බෙබී.."

"ගුම් මොර්නින් ජන්කුකී.."

ජන්කුක් පපුවෙන් ඔලුව උස්සලා නිදිමත කටහඩකින් කියපු ජිමින් ලිප්ස් වලින් පෙක් එකක් තියලා අයෙම ජන්කුක්ට තුරුලු උනා..

"මගෙ ජිමිනීට බඩිගිනි නැද්ද දැන් ම්ම්.."

කොන්ඩ ගස් අතරින් අත යවන ගමන් අහද්දී ජිමින් ඔලුව හයියෙන් හෙල්ලුවේ එක අහනකන්ම බලන් හිටියා වගෙයී..

"අයිගො.. මගෙ කොලමට ඒතරම්ම බඩිගිනිද ඔයා බ්‍රශ් කරලාද ආවේ බබා.."

"ඕ.. බ්‍රශ් කරලා තමා ආවේ "

"එහෙනම් එන්න කෑම කමූ මන් හැදුවේ ජිමිනිගෙ ෆෙවරිට්"

ජන්කුක් ජිමින්ගෙ අතින් අල්ලගෙන තාම නිදිමතෙ බෙරෙන ඇස් වලට ලොකූ හාදුවක් දිලා එක්කගෙන ගියෙ ටේබල් එකට.. පුටුවෙන් ඉන්දවලා ජන්කුක් ජිමින් ගාවින්ම ඉදගෙන කෑම බෙදලා කන්න දුන්නා..

"වො... එක ගොඩාක් රසයී ජන්කුක්."

"ඔහ්. එහෙමද එහෙනම් ඔක්කොම කන්න ඔනෙ"

"මාත් කනවා ජන්කුක් කන්න කො කො කන්නකො"

ජිමින් තව රයිස් හැන්දක් කටට දාගෙන අනිත් ප්ලේට් එකට කෑම දලා ජන්කුක්ට දුන්නා.. ජන්කුක් හිනා වෙලා කෑම කන්න ගත්තා..

දෙන්නම බඩපිරෙන්නම කෑවට පස්සෙ ජිමින් බාජන ටික ඇරගෙන ගියෙ සෝදන්න.ජිමින් එක හොදන්න ඇරන් ගියාට පස්සෙ ජුස් එක බොන්න ගත්තා..

"ජන්කුක්.. "

"ඕ.. බෙබි කියන්න"

"ගෙදරට තව බඩු වගයක් ගන්න තියෙනවා.. එතකොට තව උයන්න බඩු වගයකුත් ගන්න ඔනේ අපි යන්නද එකට"

"ම්.. ඔව් බබො අපි යන් අනික ඔම්මලාට,යලුවොන්ට පාර්ටි එකකුත් දෙන්න වෙයී නේද අලුත් ගෙදරකටත් ආවානෙ අනික අපෙ වෙඩින් එකත් ඊයෙනෙ තිබ්බේ"

"එක තමා එහෙනම් ඔන කරන හැම දෙම අද ගන්න යන්.. ජන්කුක් එතකොට අද ඔෆිස්  යන්නේ නැද්ද"

ජන්කුක්ගෙ කකුල් දෙක උඩින් ඉදගෙන ඇහුවා..

"අපොයි අද මන් ඔෆිස් ගියොත් අප්පා මට ගහලා පන්නයි වෙඩින් එකට පස්සෙ දවසෙ කවුද ඔෆිස් එන්නෙ කියල..හියුනුත් ඉන්නවානෙ එයලා බලා ගනි අප්පා මට නිවාඩු දුන්නා.. මගෙ සුටි හස්බන් එක්ක ඉන්න කියලා."

ජන්කුක් ජිමින්ගෙ කම්මුක මිරිකලා කිවා.. ජිමින් ජන්කුක් රිදෙන්නෙ නැති වෙන්න අතින් පපුවට ගැහුවේ හිනා වෙවී ...

...............................................................................

කොටද 🙄

එහෙනම් ගිහින් එන්නම් 😁❤️

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now