~ටේ~

127 53 0
                                    

"හලො ජිමිනා!!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හලො ජිමිනා!!"

ජිමින් වැඩ ටික ඔක්කොම ඉවර වෙද්දී දවසෙන් බාගයක්ම ගිහින් ඊට පස්සෙ එයා දවල්ට කෑම කන්න ගත්තාත් එයාට මතක් උනේ ජන්කුක් කෑම කාලද දන්නේ නෑ කියලා ඉතින් එයා ජන්කුක් කොල් එකක් ගත්තෙ එ නිසාම එ උනාට ෆොන් එක අන්සර් කරපු නැති නිසා කටත් උල් කරගෙනම ෆොන් එක පැත්තකට දැම්මා..

එයාගෙ ඇස් වලට අහු උනෙ ඊට පස්සෙ කන්න ගත්තු බත් එක එකත් වහලා තියලා එයා ගියෙ ටිවි එක ලගට ටිවි එකත් ඔන් කරලා සොෆා එකේ උඩු අතට වැටිලා ජන්කුක් ගැන මතක් කර කර ඉද්දී එයාටත් නොදනීම නින්ද ආවේ හරි ඉක්මනට.

තද නින්දෙ ඉද්දි එක පාරටම කොල් එකක් එන සද්දේ ඇහෙද්දි ගැස්සිලා නැගිටුනු පාර එහෙමම සොෆා එකෙන් පල්ලෙ වැටුනේ පස්සත් බිම ඇනගෙන. පස්සත් හොද හැටි වැදුනු නිසා අත ගගා ඉද්දි එයාට ඇහුනේ තාම ෆොන් එකෙ කොල් එකේ සද්දෙ අයෙම ඉක්මනින් ෆොන් එක අතට ගත්තෙ සතුටෙන් ජන්කුක්ද දන්නේ නැ කියලා එ උනාට කොල් අයිඩි එක බලද්දි දැක්කේ එ ජන්කුක් නෙවෙයි නිසා හිනාව මැකිලා ගියෙ හරි ඉක්මනින්..

ෆොන් එක අන්සර් කරගෙන කනෙ තියා ගත්තෙ සොෆා එක ලග බිම ඉදගෙනමයී..

"හලො ජිමිනා.."

"හලො ටේ"

"මොකො මේ ඔයාට අවුලක්ද අමුතුවට කටා කරන්නේ අසනීපයක්ද"

ජිමින් දුකින් කතා කරද්දි ටේ කලබලෙ වෙල ඇහුවා.

"අනේ නෑ ටේ එහෙම අසනීපයක් නෑ.. එත් ජන්කුකී මට අද කොල් ගත්තේ නෑනෙ මන් ගත්තා එත් එයා අන්සර් කරේත් නැනෙ"

"අහ් එකද එයා අදනෙ ගොඩාක් දවසකින් ගියෙ.. වැඩ ටිකක් වැඩි අනික එයාට මිටීන් දෙක තුනක්ම තිබුනා මාත් එයාගෙ කැබින් එකට මේ ගිහින් ආවේ මහන්සියෙන් වගේ ඉන්නේ මන් යද්දිත් ෆයිල් තොගයකට හිර වෙලා"

"අනේ එහෙමද අනේ ටේ එයා කෑම කෑවද බැලුවාද"

"අහ් ඔව් ඔව් ඔයාගෙ කෑම එක මිනිහා රස කර කර කෑවා.. එත් බාගයක් වගෙ එයාට හෙන වැඩ තොගයක් තියෙනවා එනිසම වෙන්න ඇති කොල් එකක් ගන්නත් බැරි උනේ ඔයා අවුල් ගන්න එපා හොදෙ මන් එයාට කියන්නම්කො"

"අනේ එපා එපා මන් බැලුවෙ මොකද කියලා එයාට වැඩනම් කමක් නෑ එයා ගැන චුට්ටක් බලන්න හොදද දවලටත් පුලුවන්නම් මොනා කන්න දෙන්න"

"හරී ජිමිනී එහෙනම් මන් තියෙනවා බායී"

" බායී ටේ පරිස්සමින් හොදද ඔයාත්"

"හරේ.."

ටේ ජන්කුක්ගෙ සහොදරයා උනාට ජන්කුක්ට වඩ ටේ ලන් උනේ ජිමින්ට.. ජිමින් උනත් ටේට ගොඩාක් ආදරේයී වෙලාවකට පොඩි එකෙක් වගේ වෙලාවකට එයාගෙ ආරක්ශකයා වගෙ.ජිමින් හිනා වෙවීම ෆොන් එක පැත්තකින් තිබ්බා..

අයෙම ජන්කුක් අද මහන්සියෙන් ඇත්තෙ නිසා කන්නත් පිරියක් නැති නිසාම ෆ්‍රිජ් එකේන් මිල්ක් එකක් ඇරගෙන බොන්න ගත්තා..

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now