~සතුටින් ඉවර උනු රාත්‍රිය~

154 55 8
                                    

ජන්කුක් අමාරුවෙන් ටේව නැගුටෙව්වේ කාමරේට යන්න කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් අමාරුවෙන් ටේව නැගුටෙව්වේ කාමරේට යන්න කියන්න..

"අශ් නැගිටිනවා බුරුවො මේකගෙ බර "

ජන්කුක් අමාරුවෙන් ටේව වත්තම් කරගෙන නැගිට්ටවන්න ට්‍රයි කරන ගමන් ඉන්නේ. එතකොට ජිමින් ඔම්මලාට කාමර පෙන්නන්න එක්ක ගියා..

ඔම්මලාට පහල කාමර දෙකක් පෙන්නපු ජිමින් අනිත් අය ලගට ආවා..

"ජිමිනී.. අපි මොකෙද ඉන්නෙ"

නම්ජුන්ගෙ ඇගට බර වෙලා ඉන්න ජින් ජිමින්ගෙන් අහද්දියි මතක් උනේ තව උඩ තියෙන්නෙ කාමර දෙකක් බව..

"අපොයි ජන්කුකී.. මෙහෙ ඉන්නකො"

ඔලුවට අතින් ගහා ගත්තු ජිමින් ටේව අල්ලගෙන දගලන ජන්කුක් කතා කරද්දි එහෙමම ටේව අතැරලා ඉක්මනින් ජිමින් ලගට දුවගෙන ආවා..

"අහ්... මගෙ කොන්ද බුරූ හාවා"

ජන්කුක් අතෑරපු පාර ටේ කෙලින්ම පස්ස බිම ඇනගෙන වැටුනා.. එක දැකපු හොබීගෙ හිනාවක් බකස් ගලා එලියට පෙන්නේ අනිත් අයවත් හිනස්සලයී..

"ඇයි බෙබී.."

"තව කාමර දෙකයිනේ තියෙන්නෙ මොකද කරන්නේ.."

"මෙහෙම කරමූ නම්ජින් දෙන්නාට එකක් දෙන්න.. එතකොට සුගායි,ටේයි,හොබියි අපෙ එකට ගමූ"

"නැ ජන්කුකා.. ඔයලා ටේයි සුගාවයි ගන්නකො අපෙ එකට හොබිව ගමු නැත්තම් ඔයලාට ඉඩ මදි වෙවී"

ජිකුක් දෙන්නාගෙ කතාව අහගෙන හිටපු ජින් එහෙම කියද්දි නම්ජුන් ඔලුව වැනුවේ එක ඔව් කියන්න වගෙ..

"අනේ... යමන්කො මට නිදි මතයී..."

හොබි බොහොම අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන කියද්දී නම්ජින් දෙන්න හිනා වෙලා හොබිවත් එක්ක උඩට යන්න ගියා..

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now