~හුරතල් ජන්කුකී..~

140 53 6
                                    

දාඩිය නිසාම කොන්ඩ ගස් මුනේ ඇලිලා තියෙද්දි ජන්කුක් හිමින් සැරේ මුනෙන් එහාට කරේ තව තවත් ජිමින්ව තමන්ගෙ තුරුලට ගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දාඩිය නිසාම කොන්ඩ ගස් මුනේ ඇලිලා තියෙද්දි ජන්කුක් හිමින් සැරේ මුනෙන් එහාට කරේ තව තවත් ජිමින්ව තමන්ගෙ තුරුලට ගන්න ගමන්.. ජිමින්නම් මහන්සියට දැනටම නින්දට වැටිලා..

දාඩියෙන් තෙත් උනු කම්මුලින් සිපුමක් තිබ්බ ජන්කුක් හිමින් සැරේ ඇදෙන් නැගිටලා ගියෙ බාතෲම් එකට.. රෙදි කෑල්ලක් තෙමාගෙන ආපු ජන්කුක් හිමින් සිරුවේ ජිමින්ව පිහිදැම්මේ නැගිටින්නේ නැති වෙන විදිහට හොදට පිරිසුදු කරපු ජන්කුක් එයාගෙ ලොකු ඇදුමක් අන්දලා ශීට් පවා මාරු කරේ ජිමින්ට පහසු කරලා..

ජන්කුකුත් පිරිසිදු වෙලා ඇදට නැගලා ජිමින්ව තුරුල් කරගෙන නින්දට වැටුනා..

"ම්ම්හ්.."

කෙදිරියක් එක්ක ඇස් අරපු ජිමින් එයාගෙ මුන ඉස්සරහා තියෙන ජන්කුක් මුන දිහා බලාගෙන හිනා වෙලා හිමින් ඇදෙන් නැගිට්ටේ දැන් ගොඩාක් දවස් වෙලා කියලා දැනුනු නිසායී..

"අනේහ්.. මෙයා මාව පිරිසිදුත් කරලා"

ඇදෙන් නැගිට්ට ජිමින් දැක්කේ ජන්කුක් ඇදුමක බැහැලා ඉන්න එයාව.. හිනා වෙලා පහලට ගියෙ කෑම මොනා හරි හදන්න කියලයී.. කොන්ද පල්ලෙහයින් වේදනාවක් ආවත් අයෙම නිදාගෙන බැරි නිසා අමාරුවෙන් පඩිපෙල බැහලා පල්ලෙහාට ආවා..

සුලු කෑමක් හදලා ගනිද්දී එයාට දැනුනා උනුසුම දෙයක් එයාගෙ ඇග වටේ එතෙනවා වගේ පිරි පස්ස බලද්දී දැක්කේ හෆ් නැකඩ් ව එයාව බැක් හග් කරගෙන ඉන්න ජන්කුක්ව. නිදාගෙන් නැගිටපු නිසාම කොන්ඩේ අවුල් වෙලා එ වගෙම උඩුකය නිරුවත් නිසා ජිමින්ට පෙනුනේ හරීම හොට් විදිහට..

ජන්කුක් දිහා බලාගෙන ඉද්දී කම්මුල් එන්න එන්නම රත් වෙනවා දැනෙද්දී ටග් ගලා අයෙම ඉස්සරහා බලාගත්තේ චුටියට කටින් හිනාවක් එලියට එද්දී..

ජන්කුක් ජිමින්ගෙ ඉන වටේ අත දාගෙන නිකට උරහිසේ තියාගෙන ඇස් දෙක වහාගෙන ජිමින් එක්කම තාලෙට පැද්දුනා දෙපැත්තට.. ජිමින් ජන්කුක් කරන දෙවල් වලට හිනා වෙවිම කෑම හැදුවේ දැන් එහාට යන්න කිවාත් මේ කුඩැලු පැටියා ඇගෙන් එහාට යවා ගන්න බැ කියලා දන්න නිසාමයී..

ජන්කුක් ජිමින් දෙන්නා මේ කාලෙ ගොඩාක් සතුටෙන් ආදරේන් හිටියේ.. ජන්කුක් උනත් ඔෆිස් යන්නේ නෑනෙ මේ ටිකෙ ඉතින් ජිමින්ට මුලු දවසම ජන්කුක් එක්ක ඉන්න පුලුවන් උනා. එයල මල් පැල හිටෙව්වා එතකොට ගෙදර අස් කරා හවස් වෙලා බැල්කනි එකට වෙලා දෙන්නත් එක්ක කොෆි එකක් බොන ගමන් කඩ්ල් වෙලා හිටියා. ඉතින් කාලේ හරි ඉක්මනින් ලස්සනට ගෙවුනා.. මාස දෙකක් තුනක් වගෙ මිස්ටර් ජියොන් ජන්කුක්ට ගෙදර ඉන්න දුන්නානේ ඔන්න ඉතින් හෙටින් පස්සේ ජන්කුක් අයෙම ඔෆිස් යන්න පටන් ගන්න ඔනේ..

එ උනාට ජන්කුක්නම් එකට හිටියෙ මුන එල්ලගෙන එයට බෑ එයාගෙ පුලුන් බොලෙ නැතුව දැන් තප්පරයක්වත් ඉන්න එත් මොනා කරන්නද එයාට කම්පැනි එක බලාගන්නත් ඔනේනෙ එ නිසා අකමැත්තෙන් උනත් එයාට හෙට ඉදන් ඔෆිස් යන්න වෙනවා.. එ නිසාම උදේ ඉදන් අද එයා වෙන්දට වඩා ජිමින්ගෙ ඇලිලා හිටියේ..  ජන්කුක් ජිමින්ට රසම රස පෑන් කෙක් හදලා දුන්නා ඔන්න දැන් දෙන්නා එක්ක ඉදගෙන ලොකූ අයිස් ක්‍ර්‍රීම් කප් එකක් කනගමන් ඉන්නේ..

මේ කාලේ ඇතුලට ජිමිනිත් පුදුම සතුටකින් හිටියේ එයාට ජන්කුක් මහා ගොඩාක් ආදරේ දෙනවා එයාව ගොඩාක් කෙයා කරනවා ඉතින් එයා ඔනවටත් වඩා සතුටෙන්.. හෙට ඉදන් ජන්කුක් ඔෆිස් යනවා කියද්දි පුන්චි දුකක් හිතට ආවත් අයෙම එයාට හිතුනා ජන්කුක් එවා ගැනත් බලන්න ඔනෙනේ කියලා.. එයා දන්නවා අද දවස මේ තරම් එයා ලගින් ජන්කුක් ගුලි ගැහිලා ඉන්නේ හෙට ඉදන් එයාට ජිමින්ව ගොඩාක් මිස් වෙන නිසා කියලා.. මොකද ඔෆිස් ගිහාම එයා එද්දී වෙලාවකට ගොඩාක් රෑ වෙනවා එතකොට යන්නේ උදේමනේ..

අනික එයාගෙ ජන්කුක් එ නිසා අද දුකින්.. එයා එක දන්නවා. අයිස් ක්‍රීම් එක පැත්තකින් තිබ්බ ජිමින් ජන්කුක් ලගට ලන් වෙලා කකුල් දෙක් දෙපැත්තට දාගෙන උකුලෙන් ඉදගෙන තද කරලා තුරුල් කර ගත්තා...

"මන් දන්නවා මගෙ ජන්කුකී දුකින් ඉන්නේ කියලා.. දුක් වෙන්න එපා අනේ ඔයා ඔෆිස් ගිහාම මන් ඔයාට කොල් ගන්නම් හරීද එතකොට ඔයාව බලන්නත් එන්නම් පුලුවන් වෙලාවක ඔයා බිස්නස් ගැනත් බලන්න ඔනෙනේ ජන්කුකී... අනික අප්පා අපිට දැන් කොච්චර කල් දුන්නාද එකට ඉන්න ඔයා දැන් මාස තුනක් විතර ඔෆිස් ගියෙත් නෑනෙද ම්ම් ඔයා එද්දී මන් ඔයාට රස කෑම හදන් බලන් ඉන්නම් හොදද කො දැන් හොද බබා වගෙ හිනා වෙන්න"

ජීමින් ජන්කුක්ව බදාගෙන පිට අත ගන ගමන් කියද්දි ජිමින්ට දැනුනා එයාවත් තද කරලා තුරුල් කරගෙන චුටි චුටි හාදු දෙනවා පිටට.. 

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now