~පුලුන් බොලේ~

138 54 0
                                    

ජන්කුක් ගෙදර එද්දි ගොඩාක් රෑ වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් ගෙදර එද්දි ගොඩාක් රෑ වෙලා.. මොකද එයාට ගොඩාක් වැඩ තිබුනු දවසක් උනානෙ අද

එයා දොරත් ඇරගෙන එද්දි දැක්කේ සාලෙ සොෆා එකට වෙලා ගුලි වෙලා නිදාගෙන ඉන්න චුටි හබීව බ්ලොසර් එක සොෆා එක උඩින් දාපු ජන්කුක් ටයි පටියත් ලිහිල් කරගෙන ගියෙ එයාගෙ ජිමිනි ලගට..

සොෆා එක ලගින් දන ගහා ගත්තු ජන්කුක් සද්ද කරන්නෙ නැතුව මුනේ හිනාවක් තියාගෙන බලාගෙන හිටියෙ ජිමින් දිහා.. හිමින් ජිමින්ගෙ කම්මුල් පිරිමදිදී එ දැනෙන හුරුපුරුදු උනුසුම නිසාමද මන්දා හිමින් ඇස් ඇරලා බැලුවේ

"අනේ.. ජන්කුකී ඔයා ඇවිත්"

මුනේ ලොකු හිනාවක් තියාගෙන සොෆා එකෙ ඉදගත්තු ජිමින් කිවා. ජන්කුක් දනගහාගෙන හිටපු තැනෙන් නැගිටලා ජිමින්ගෙ එහා පැත්තෙන් ඉද ගත්තා.. ඉක්මනින් ජන්කුක් ඇගට පනින්න ගියපු ජිමින්ව නවත්තද්දි මුනත් බෙරි කරගෙන බලාගෙන හිටියෙ ඇස් අහන්න වාගෙ

"අනේ මගෙ බොලේ ඔහොම ඉන්න එපා හොදද.. ඔයාගෙ ජන්කුකී ලග හරිම දාඩියයිනේ මගේ තුරුලට ඔයා ඇවිත් මගේ බොලෙවත් දාඩිය ගද ගහයී"

"අනේ එ උනාට කමක් නෑ.."

"අහන්නකො මගේ ජිමිනී ඉන්නකො එහෙනම් මන් ටග් ගලා වොශ් එකක් දාගෙන එන්නද මගෙ බෙබීව තුරුල් කර ගන්න"

ජන්කුක් හරි ආදරේන් එයාගෙ හුරතලේගෙන් අහද්දී බොනික්කෙක් වගෙ හරි ඉක්මනින් ඔලුව වැනුවේ එයාට ගොඩාක් හදිසිය තිබුන නිසා එයාගෙ ජන්කුකීගෙ තුරුලට පනින්න..

ජන්කුක් ජිමින්ව බ්‍රයිඩ් ස්ටයිල් එකට වඩාගෙන එක්කගෙන ගියෙ එයලාගෙ කමරේට. කාමරේට ඇවිත් ඇද උඩින් ජිමින්ව තියපු ජන්කුක් නලලින් සියුම් හාද්දක් තියලා ගියෙ වොශප් වෙලා ඉක්මනින් එන්න..

.................................................................................

ටිකකින් ජිමින්ව බාත්‍රොබ් එක පිටින් එලියට එද්දි දැක්කේ කකුල් දෙකත් එරමිනියා ඔතාගෙන බෙල්ලත් කඩාගෙන වැටිලා නින්දට ගිහින් එන්න ජිමින්ව..  ඉක්මනින් ජිමින් ලගට ගියපු ජන්කුක් ජිමින්ව ඇදෙන් හාන්සි කරේ ඔහොම හිටියොත් බෙල්ලෙ අමාරුවත් හදා ගන්න වෙන නිසා. ඉක්මනින් සැහැල්ලු ඇදුමකට පැන්න ජන්කුක් ඇදට ගොඩ උනු එයාගෙ පුන්චි හුරතලේව ඇහරවන්න.

"ජිමිනී... බෙබි කො වෙකප් ඔයාට බඩගිනි ඇති මගේ ප්‍රින්සස්.."

හිමින් හිමින් කම්මුලට තට්ටු කරන ගමන් ජන්කුක් ජිමින්ව නැගිට්ටවන්න හැදුවා.

"ඔහ්.. මන් දන්නවා ඔයා ඔය හොරට ඇස් පියාගෙන ඉන්නේ කියලා කො නැගිටින්න දැන් මගේ හොරගෙඩියා "

හරි හුරතලයෙක් වගෙ හිනා උනු ජිමින් ජන්කුක්ගෙ බෙල්ල වටේ අත දාගෙන මුන ලගට ඇදලා ගනිද්දි ජන්කුක් ජිමින්ගෙ ඇග දෙපැත්තෙන් අත් තියා ගත්තා..

"මගේ ජන්කුකී මට ශොයී නම් කියද්දි මට නැගිටින්න ඔනේ උනේ නෑ එතොට අයෙ එයා කියන්නේ නෑනෙ"

ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙන මුමුනද්දී ජන්කුක් මුන ලගට නැමිලා ලිප්ස් වලින් පෙක් එකක් තිබ්බා.

"මගෙ හුරතලෙට ශොයි නම් මන් හැම වෙලෙම කියනවානේ ඔයා එකට එ තරම්ම ආසායීද ම්.."

"ඕ... ගොඩාරීයක් ආසායී"

"ඌඋ... ඔයා හරී හුරතල් මගෙ පුලුන් ගුලිය"

ජන්කුක් එහෙමම පාත් වෙලා ආදරණිය හාදුවකට ඇදලා ගනිද්දී ජිමින් ජන්කුක්ගෙ බෙල්ල වටේ දාගෙන හිටපු අතින් තව තවත් ජන්කුක්ව ලගට ඇදලා ගත්තේ හිමින් හිමින් හාදූව උනුසුම් වෙද්දී..

එ රෑ ගොඩාරීයක් ආදරනීය උනුසුම් රැයක් වෙන්න ඇති ඒ කපල් එකට.. රෑ කෑම දෙන්නටම අතපසු උනාට එ ගැන හිතන්නවත් එයලාට ගනක් නොවෙන්න ඇති එ උනුසුම් රාත්‍රියේ..

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now