~පාර්ටි පාර්ටි යාහ්..~

153 51 2
                                    

ජිමින් ජන්කුක් දෙන්නා හදපු කෑම වලින් ටේබල් එක පුරවලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ජන්කුක් දෙන්නා හදපු කෑම වලින් ටේබල් එක පුරවලා තිබුනා.. ටිකකින් කාර් හතරක් ගාඩ්න් එකට දැම්මේ අනිත් අය අවා කියලා දැනුවත් කරන්න වගේ..

ටේගෙ කාර් එක රෙස් කරන්න ගත්තේ අතුලෙ ඉන්න දෙන්න එලියට එනකන් වගෙ.. ටිකකින් ජිමින් දුවගෙන ආවේ එලියට ජිමින්ගෙ පස්සෙ ජන්කුක් සක්කු වලට අත් ඔබාගෙන ආවා.  එතකොටයි ටේ කාර් එක රේස් කරන එක නැවැත්තුවේ..

මිසිස් පාර්ක් වගෙ මිස්ටර් පාර්ක් ඉස්සල්ලාම ආවා වගෙම ඊට පිටි පස්සන් ජියොන් දෙපල ආවේ බැග් වගයකුත් අතැතිවයී... පිටිපස්සෙන් ආවේ නම්ජුන් එක්ක ජින් එයාලා දෙන්න මැරි කරලා ඉන්නේ ජන්කුක්ගෙ යාලුවො දෙන්නෙක් එ වගෙම ටේ එක්ක යූන්ගි වගෙම හොබී ජිමින්ගෙ යාලුවෙක්...

ආපු හැමොම හග් කරලා ගිහින් ඉද ගත්තා.. ජිමින් ගියෙ බොන්න මොනා හරි හදාගෙන එන්න..

"මෙන්න බොන්න.. "

ජිමින් බිම එක ගානෙ හැමොමටම දුන්නා.. ජන්කුක් අප්පා ලගින් ඉදගෙන හිටියාට මොකද ඇස්නම් තිබුනේ හැම වෙලෙම ජිමින් ලග..

"ඇති නේද කුක්කා ඔය බලන් හිටියා."

නම්ජුන් උගුරු පදලා කතා කරද්දී ජිමින් දිහා බලගෙන හිටපු ජන්කුක් ඔලුව කසන ගමන් අහක බලා ගත්තා.. ජිමින්නම් වැඩි වෙලා යන්න කලින් චෙරි ගෙඩියක් උනේ ලැජ්ජාවටම.

හැමොම එකෙක දෙවල් කතා කර කර හිටියා.. හැම දෙටම මැද්දෙන් පැනලා කියවන යන ටේනම් කොයි වෙලෙත් මිසිස් ජියොන්ගෙන් ටොකු කෑවා..

"එහෙනම් කෑම කන්න යන්ද.. "

"ඔව් නේද යන් එහෙනම් "

"ඔමො!!! මේ කෑම ඔමො ඔමො !"

ටේබල් එකෙ තිබුනු කෑම දැක්කට පස්සේ ටේ උඩ පැනලා කෑ ගහන්න ගත්තා.. කාටත් කලින් ඉදගත්තු ටේ චිකන් කෑල්ලක් ගන්න යද්දීම ඔලුවට හොද පාරක් වැදුනා..

උඩ බලපු ටේ දැක්කේ ඉනට අත් දෙක තියාගෙන රවාගෙන බලන් ඉන්න අප්පාව..

"හෙ හේ ඉදගන්න අපි එකටම කමූ හේ"

එයා දිහා බලාගෙන ඉන්න ඔම්මලාට මොඩ පහේ හිනාවක් දිලා කියද්දී ඔම්මලා රවාගෙනම ඉද ගත්තා. ජිමින්නම් හිනා වෙලා බලන් හිටියෙ ටේ දිහා.. එයා එහෙම තමා තාම පොඩි එකෙක් වගේ ඔම්මලා උනත් බොරුවට බැන්නට එයාට හරි ආදරේයී.

  "කන්න ටේ"

අන්නිත් අය කද්දී ටේ කෑම දිහා කෙල පෙර පෙර බලාගෙන හිටියෙ අප්පාගෙන් අයෙම ගුටි කන්න වෙයීද කියලා..
එක දැකපු ජිමින් ටේ ලගට ගිහින් ඔලුව අත ගලා කන්න කියද්දී ලොකූ හිනාවක් ජිමින්ට දිලා කන්න ගත්තා.. මන් හිතන්නෙ ජන්කුක්ට වඩා එයා ජිමින්ට ආදරේයිද කොහෙද දැන්.

ජන්කුක් වගෙම ජීමිනුත් කන්න ඉද ගත්තේ ඔම්මලාගෙ බල කිරිල්ලටමයී..

"අහ්හ් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මන් ගෙනාපු වයින් එක කාර් එකේ.. "

"අහ් ඉන්න ටේ මන් ඇරන් එන්නම්"

එක පාරටම වයින් එක මතක් උනු පාර ටේ කෑ ගහලා කියද්දී කෑම කලා ඉවර උනු ජිමින් ගියෙ වයින් එක ඇරන් එන්න..

ජිමින් වයින් එක ගෙනාවට පස්සෙ ජන්කුක් හැමොටම ගලාස් එකකට වයින් දලා දුන්නා..

හැමොම හිනා වෙවි කතා කර කර ඉද්දි දැනුනෙවත් නැති තරම් ඉක්මනින් රෑ වෙලා තිබුනා.. ඉතින් අන්තිමට හැමොම ගෙවල් වලට යන්න පිටත් උනා. ටේනම් පුටුවකම නිදී.. එතකොට සුගාත් ටේ ලගම පුටුවක් බදාගෙන නිදී.. නම්ජින් දෙන්නත් බාගෙට නිදි කරන්න.

"ඔම්මා ඔයලා හෙට උදේ යන්න ඉතින් මෙයලත් නිදිනේ මෙතන.. ඩ්‍රයිව් කරන්නත් ආමාරු වෙයී සුගාට එහෙම. රෑත් වෙලානෙ ගොඩාක් අනික"

ජිමින් නිදාගෙන ඉන්න අය දිහා බලාගෙන කියද්දී ඔම්මලාට උනත් හිතුනා අද ඉදලා ගියනම් හරි කියන කොහොමහරි හැමොම රෑ ඉදලා හෙට උදෙම යන්න තිරනය කරා..

................................................................................

ගොඩාක් කාලෙකින් නේද.. අනෙ මට සමාවෙන්න මගෙ රොස පැටවුනේ..  මම ජොබ් එකකට යනවා හරියටම දොලොස් වෙනිදා මගේ ෆස්ට් ඩේ එක එකෙ උදේ අටට ගිහාම පහා වගෙ වෙනවා ඔෆ් වෙන්න ඉතින් මට ඇත්තටම කතාව ලියන්න වෙලාවක් හම්බුනේ නෑ එත් ඔයලා බලාගෙන ඉන්නවා කියලා දන්න නිසාම බාගෙට ලියලා තිබ්බ එකේ අඩු පාඩු ටිකක් එහෙම හදලා දැම්මේ..

එහෙනම් මන් ගිහින් එන්නම් සමාවෙන්න කතාව පරක්කු වෙනවාට 🥺

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now