~සතුටු කදුලු~

133 52 0
                                    

"අනේ එපා ජන්කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ එපා ජන්කුකී.. අනේ මට ඇති මේ මගේ බන්ඩිය පිරිලා.."

එදා ඩොක්ටර් ජිමින්ගෙ බඩේ පන ගැහෙන හදවතක් තියෙනවා කියද්දී ජන්කුක් වගෙම ජිමිනුත් මහා ගොඩාක් සතුටු උනා..

ඉට පස්සෙ ජන්කුක් ඉක්මනින් එයාගෙ ඔම්මලාට වගෙම අප්පලාටයී යාලුවොන්ටයී මේ සුබ ආරන්චිය කිවේ එයාලවත් සතුටෙන් පුරවලා.

දැන් ජිමින්ගෙ බන්ඩියට මාස පහයී බන්ඩිය දැන් ගොඩාක් ඉදිරියට නෙරලා තිබුනේ ජිමිනිව හුරතල් බොලයක් වගේ කරලා.. මේ කාලෙ ඇතුලට ජන්කුක් ජිමින්ගෙ ලගින් හෙල්ලුනේවත් නෑ එතකොට මිසිස් ජියොන් වගෙම මිසිස් පාර්ක් ජිමින්ලාගෙ ගෙදර නැවතෙන්න ආවේ එයලාටත් ජිමිනි ලගම ඉන්න ඔනේ උනු නිසා.. යාලුවොත් සැරෙන් සැරේ ජිමින්ව බලන්න ආවා.. ජන්කුක්ගෙ වෑඩේම ජිමින්ට එකෙක කෑම කවනවා මහා ගොඩාක් පලතුරු කප කප දෙන එක තාමා එයාගෙ වැඩේ.

රෑට ඇදට අවායින් පස්සෙ ඒ ඉදිමුනු චුටි බොල කකුල් උනු වතුරෙන් තවන්න.. බන්ඩිය ඇතුලේ ඉන්න එයලාගෙ චුටි මැනික එක්ක කතා කරන්න ජිමිනීව පුලුවන් තරම් ආදරේන් බලාගන්න ජන්කුක් මේ කාලේ වැය කරේ..

ජිමින්ට පොඩි පොඩි අමාරුකම් තිබුනත් එයා මහා ගොඩාක් සතුටෙන් හිටියේ.. 

ජන්කුක් කප කප හිටපු ඇපල් එක තියලා ජිමින්‍ට ලොකූ මිල්ක් වීදුරුවක් දුන්නේ බොන්න කියලා..

එකත් කොහොම හරී බිව ජිමින් ජන්කුක්ට එයා ගාවට එන්න කිවා..

"ඇයී බෙබී කොහෙද රිදෙන්නේ"

ජිමින්ගෙ එහා පැත්තෙන් ඉදගෙන උරහිස වටේ අත දාලා බෙබි බම්ප් එක උඩ අනිත් අත තියාගෙන අහද්දී ජිමින් මුකුත් නෑ කියන්න ඔලුව හොල්ලා ජන්කුක්ගෙ උරහිසේ ඔලුව තියාගෙන ඇස් වහා ගත්තා..

"ඔහෑටි මහන්සි වෙන්න එපා ජන්කුකී.. බලන්න ඔයා මගේ හැම දෙම කරනවා මගෙ කකුල් පාවා තවනවා අනේ මට දුකයී ඔයා ඔහොම කරන්න ඔනේ නෑ.. මන් නිසා ඔයාට අනික කරදරේ නේද "

"අහන්න මගේ වස්තුවේ මේ ඉන්නේ අපි දෙන්නාගෙ පැටියා ඔයා එයාව තියාගෙන ඉන්නේ මේ මගේ මැනිකත් මේ කාලේ පුරාවටම ලොකූ වේදනාවක්  දාරාගෙන ඉන්නේ කියලා මන් දන්නවා.  මට පුලුවන්නම් එ වේදනාව මගේ කරගන්න මන් දෙපාරක් හිතන්නේ නෑ එ උනාට මට එහෙම කරන්න බෑනේ ඉතින් පුලුවන් හැම දෙම කරලා ඔයාව පහසු කරවන්නයී මන් බලන්නේ ඒ නිසා මන් ගැන කලබල වෙන්න එපා හොදද අනික ඔයාව මට කරදරයක් නෙවෙයී මගේ ජිමිනී.."

අන්තිම ටික කියලා ඉවර වෙද්දි ජන්කුක්ට දැනුනේ එයාගෙ උරහිස තෙත් වෙනව වගෙ එයා ඉක්මනින් ඔලුව හරවලා බැලුවේ ජිමින් දිහා එයා හිතුවත් වගේ එයා අඩනවා..

"අනේ මගේ ජිමිනී.. අඩන්න එපා වස්තුවේ"

"මන් ආදරේයී ජන්කුකී.. මහා ගොඩාක් මන් ආදරේයී ඔයාට"

ජිමින් නහය උඩට ඇද ඇද මුමුනන ගමන් තවත් ජන්කුක්ගෙ උනුසුමට ගුලි උනා..

"මාත් ආදරේයී මගෙ පුලුන් බොලේ.."

ජන්කුක් ජිමින්ගෙ අත ඇරගෙන පිටි අල්ලෙන් වගෙම නලලෙන් හාදු තියන ගමන් මිමිනුවා..

පැත්තකට වෙලා බලාගෙන හිටපු මිසිස් ජියොන් වගෙම මිසිස් පාර්ක් සතුටු කදුලු හැලුවේ ඒ දෙන්නාගෙ ආදරේ දැකලා..

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now