~ශොපින් මෝල්~

196 60 18
                                    

ජන්කුක් ඩ්‍රයිව් කරන ගමන් බලාගෙන හිටියෙ එයාගෙ ජිමිනි දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් ඩ්‍රයිව් කරන ගමන් බලාගෙන හිටියෙ එයාගෙ ජිමිනි දිහා.. ශටර් එකෙන් එලිය බලාගෙන හිනා වෙන ඇස් ජන්කුක් බලන් හිටියෙ වශි වෙලා වගෙ..

"ගෝඩ් ජන්කුකි ඉස්සරහ බලගෙන ඩ්‍රයිව් කරන්න අපි හැ-"

ජිමින් ජන්කුක් දිහා බලද්දි දැක්කෙ එයා දිහා ආදරේ පුරවගෙන බලාගෙන ඉන්න ජන්කුක්ව.. එ වගෙම ජිමින්ගෙ කටින් ඊලගට පිටවෙන්න ගියපු වචන දැනගත්තු ජන්කුක් ඉක්මනින් ජිමින්ගෙ කට වහලා ඔලුව දෙපැත්තට කරා.. ජිමින් තාම ඇස් දෙක ලොකු කරගෙන බලගෙන හිටියෙ ජන්කුක් දිහා..

ජන්කුක් කාර් එක අයිනකින් නවත්තගෙන ජිමින්ගෙ පුන්චි අත එයාගෙ අත් අස්සට ගත්තෙ හරි පරිස්සමින්..

"අහන්න මැනික.. මන් මගෙ ජිවිතෙ තියෙනකන් ඔයාට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නැ හීරිමක්වත්.. මොකද මගෙ ජිවිතෙටත් වඩා මහා ගොඩාක් ඔයාව මට වටිනවා.. මගෙ හුස්ම වැටෙන්නෙ ඔයා මගෙ ලග ඉන්නකන් තෙරුනාද.. අයෙම ඔය වගෙ කිසිම දෙයක් කියන්න හිතන්නවත් එපා.. මොකද මට මහා ගොඩාක් රිදෙනවා එවචන.."

ජන්කුක් කියන හැම දෙම ඇස් වල කදුලු පුරවගෙන අහගෙන හිටපු ජිමින්ගෙ අත ඇරගෙන පිටි අල්ලෙන් හාදුවක් තිබ්බෙ කදුලු පිරුනු ඇස් දිහා බලාගෙනම.. හාදුවත් එක්කම මේ තරම් වෙලාවක් ඇස් වල පිරිල තිබුනු කදුලු ගැලුවේ හරි ඉක්මනින්..

ජන්කුක් ජිමින්ගෙ කදුලු පිහදැම්මා..

"අඩන්න එපා ජිමිනී... ඔයාගෙ ඇස් වලින් වැටෙන කදුලුත් මාව රිද්දනවා.."

ඉක්මනින් කම්මුල් දිගෙ ගලන කදුලු ඉක්මනින් අත් දෙකෙන් පිහද ගත්තු ජිමින් ජන්කුක් එක්ක හරි ලස්සනට හිනා උනා..

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now