~පාලුව~

126 51 0
                                    

"බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බබා.. මගෙ ශූ එක දැක්කද"

"බෙබී මගෙ ටයි එක"

උදේ ඉදන් ජන්කුක් කෑ ගහන්නේ එයාගෙ අදුම් හොයා ගන්න බැරුව. කලින් දවසේ ජිමින් ඇදුම් ඔක්කොම මැදලා පිලිවෙලකට තියලා තිබ්බා උනත් ජන්කුක් මතක ණෑ ජිමින් ඔක්කොම ලැස්ති කරලා තිබ්බද කියලා.. ජිමින් කිචන් එකෙ ජන්කුක්ට ලන්ච් බොක්ස් එක පිලියෙල කරන ගමන් ඉද්දි උඩින් ඇහුනේ ජන්කුක් ජිමින්ට කතා කරනවා..

"ඉන්න මන් ඉක්මනින් එනකන්"

ජිමින් ලන්ච් බොක්ස් එක ලැස්ති කරලා මුනෙ හිනාවක් තියාගෙනම ගියෙ උඩට ජන්කුක් උදව් කරන්න.. එයා යද්දි ජන්කුක් ඇදේ ඉදගෙන කොන්ඩෙත් අවුල් කරගෙන මුනත් දෙක කරගෙන ඉන්නවා..

"අයිගො මොකො මේ"

ජිමින් හිනා වෙලා ජන්කුක් ලගට ඇවිත් ඇහුවා..

"මගෙ ඇදුම් නෑනෙ"

"ඉන්න මන් ඔක්කොම ලැස්ති කරලා තිබ්බේ ඊයෙ ඉන්න ඇරන් එන්න"

ජිමින් ජන්කුක් කොන්ඩේ අවුල් කරලා ගියෙ ඇදුම් ඇරන් එන්න..

"අහ් මෙන්න"

ඇදුම් ටික අතට දෙන ගමන් කිවා.. ජන්කුක් හිනා වෙලා ඇදෙන් නැගිටලා ජිමින්ට කිස් එකකුත් දිලා ඇදුම් ඇදගත්තා..
ජන්කුක් ඇද ගත්තාට පස්සෙ ජිමින් ජන්කුක්ව ලගට ඇරගෙන කොන්ඩෙත් ලස්සනට හදලා ටයි එකත් දැම්මා.. ජිමින් එවා කරනකන් ජන්කුක් ජිමින්ගෙ බඩ වටෙව් අත දාගෙන තුරුලු වෙලා හිටියා..

"කො නැගිටින්න ඔහොම ඉන්න එපා ඇදුම් පොඩි වෙනවා.."

"ම්ම්ම්... මට ඔයාව ගොඩාක් මිස් වෙයි බෙබී"

ජිමින්ව තවත් සුවද කරන ගමන් ජන්කුක් මිමිනුවා.

"අයියො ඔයා රට නෙවෙයි අනෙ යන්නේ හවස එනවානෙ කො එන්න වොච් එක බදින්න"

ජිමින් හිනා වෙලා ජන්කුක් කම්මුලෙන් පෙක් එකක් තියලා කිවා.. ජන්කුක් මේ වෙලාවට තමා පොඩි එකෙක් වගෙ හුරතල් වෙන්නේ.

"ඉවරයී.. "

ජිමින් ජන්කුක්ට වොච් එකත් දලා අයෙම හොදට බලලා ඉන අත තියාගෙන කිවා..

ජන්කුක් ජිමින් දිහා හිනා වෙලා බලාගෙන හිටියා.. එයාගෙ පුන්චි හබි හරීම කෙයාරීන් එයා එක දන්නවා.

දෙන්නත් එක්ක පල්ලෙහට ගියෙ බ්‍රෙක්ෆස්‍ට් ගන්නයී.. ජන්කුක්ට ජිමින් කවද්දී ජන්කුක් ජිමින්ගෙ මුන හාදූ වලින් පුරව පුරව හිටියෙ..

"එහෙනම් බෙබී මන් යනවා.. පරිස්සමින් ඉන්න හොදද මන් පුලුවන් හැම වෙලවකටම ඔයාට කතා කරනවා හොදද කොහෙවත් යන්න එපා මන් ගාඩ්ලාට කිවා අද ඉදන් එන්න කියලා එකට කමක් නෑනේ ඔයාට අපහසුවක් නෑනේ එයාලා ගාඩ්න් එකේ වගෙ ඉන්නේ හොදද.. කොහෙ හරි යන්න ඔනෙනම් එක්කො ඩ්‍රයිවර් එක්ක යන්න ඔයා කැමතිනම් තනියම යන්න ඔයාගෙ නිදහසට කිසිම බදාවක් මන් කරන්නේ නෑ "

ජන්කුක් ජිමින්ගෙ ඔලුව අත ගාන ගමන් කියද්දි ජිමින් එවා හොදට අහාගෙන හිටියා..

"හරී ජන්කුකී ඔයත් පරිස්සමින් මන් ඔයා එනකන් බලාගෙන ඉන්නවා ලව් යූ.."

"ලව් යු ටූ බෙබී කො එන්න මෙහෙට"

ජන්කුක් ජිමින්ට ලගට කතා කරද්දී ජිමින් ජන්කුක් ලගට ගියා.. නලලට වගෙම ලිප්ස් වලට කිස් එකක් දුන්න ජන්කුක් ජිමින්ගෙ අතේ තිබුනු බෑග් එක වගෙම බ්ලොසර් එක ඇරගෙන කාර් එක පැත්තට යන්න ගත්තා..

ජන්කුක් කාර් එකට නැගලා ජිමින්ට බායී කියද්දි ජීමිනුත් ආපිට ජන්කුක් බායී කිවේ මුනේ හිනාවක් තියාගෙනමයී.. ජන්කුක්ගෙ කාර් එක චුටී ඉරක් වෙනකන්ම යනවා බලාගෙන ඉදලයී ජිමින් ඇතුලට ආවේ..

"අහ් දැනටම මට පාලුයීනේ ජන්කුකී.."

ගෙදර ඇතුලට ආපු ජිමින් ගේ දිහා බලාගෙන කියලා ලොකු හුස්මක් පාත දැම්මා..

ඊට පස්සේ එයා ගියෙ ගෙදර චුට්ටක් අස් කරන්න එ වගෙම එයලා අලුතෙන් හිටවපු මල් බබාලව බලන්න..

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now