~අවසානය~

176 56 32
                                    

"ජන්කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්කුකී...  බබාව බලන්නකො චුට්ටක් එයා අඩනවා"

"හරී බෙබී.."

කිචන් එකෙ කෑම හද හද හිටපු ජිමින් ටිවි එක ඉස්සරහා හිටපු ජන්කුක් කෑ ගහලා කිවේ එයාලගෙ වස්තුව නැගිටලා අඩනවා ඇහුන නිසා. ඔව් ජිමින්ට බබා හම්බුනා.. එයා චුටි රොස මලක් ජිමින් ජන්කුක්ගෙ අනුරුවක් තනිකර එයා.. ජියොන් මින්ගුක් කොලු පැටියාගෙ නම..

තාම මාස හතරයී චුටි මින්ගුක්ට.. උඩට ගියපු ජන්කුක් මින්ගුක්ව තුරුලු කරගෙන පල්ලෙහාට ආවේ මින්ගුක් චුටි අත් කකුල් හොලව හොලව කටින්  එකෙක හුරතල් සද්ද දාන එවා දිහා බලල බල හිනා වෙවී..

ජන්කුක් බබාවත් එක්කගෙන ආවේ කිචන් එකේ හිටපු ජිමින් ලගට..

"ඌඌ.. බෙබී උයා නැගිට්ටද "

අත් දෙකත් සෝදගන්න ගමන් ජන්කුක්ගෙ අතේ ඉන්න බබාට කතා කරන්න ගත්තා. එයාගෙ පපාගෙ කට හඩට සතුටෙන් ජන්කුකගෙ අතේ දගලන්න පටන් ගත්තේ චුටි පුලුන් බොලේ..

"අනේ අනේ බොලෙ දගලන්න එපා.. පපා ගන්නම්"

ජිමින් අත් දෙක පිහිදගෙන බබාව අතට ඇරගෙන බඩට සුටි සුටි හාදු තියන්න ගත්තෙ බබා අත් එහාට මෙහාට කර කර සතුටෙන් මොන මොනාද අමුතු සද්ද දාද්දී..

ජන්කුක් ජිමින්ගෙ ඉන වටෙ අත දාගෙන සාලෙට යන්න ගත්තා..

බිම එලලා තිබුනු මේට්‍ර්ස් එකේ ඉද ගත්තේ බාබාවත් එකෙන් තියලයී..

බබාව තිබ්බ ගමන් චුටි පැටියා එක්ක ජන්කුක් කොලන් කරන්න ගත්තෙ මින්ගුක්ගෙ කටින් සතුටු හුරතල් සද්ද පිටවෙද්දී.. ජිමින් ඉදගෙන බලාගෙන හිටියෙ අප්පායී අප්පාගෙ කොලමයී කරන වැඩ දිහා..

ඇස් අගින් හිනීයට කදුලු මොදූ වෙලා ආවේ එයාගෙ සතුටු ආදරේ පිරුනු පුන්චු පවුල දැකලා.. ජන්කුක් හැරිලා ජිමින්ගෙ ඇස් අගින් එන කදුලු පිහදලා එයාලා ලගට ඇදලා ගත්තේ මින්ගුක්වයී ජිමින්වයි හාදු වලින් නාවන ගමන්..

එක පුදුම තරම් ලස්සන දර්ශනයක්.. ජන්කුක් ජිමින්ගෙ ලිප්ස් වලට හාදුවක් දෙද්දි එයාලාගෙ චුටිත්තා හයියෙන් හිනා උනා..

"මන් ආදරේයී ජිමිනී.."

"මාත් ආදරේයී ජන්කුකී.."

"අපි ආදරේයී පුලුන් බොලෙ.."

ජිකුක් දෙන්නා එයාලාගෙ මින්ගුක් දිහාට හැරිලා කියද්දී චුටි පුලුන් බොලේ අත් දික් කර කර හයියෙන් හින උනේ එයාත් එයගෙ අප්පාටයී පපාටයී ආදරේයී කියන්න වගේ..

ජන්කුක් ජිමින්ගෙ උරහිස වටෙ අත දාගෙන ලන් කරගනිද්දි ජිමින් ජන්කුක් උරහිසෙන් ඔලුව තියා ගත්තා.. එ දෙන්නාගෙම ඇස් තිබුනේ ඉස්සරහා ඉන්න පුන්චි හුරතලෙ ලගයී...

මහා ගොඩාක් ආදරේ පිරිච්ච හරී ආදරනීය චුටි පවුලක් හරී සතුටෙන් එයලාගෙ ජිවිතේ ඉදිරියට ගලාගෙන යයී...

.................................................................................

ඉවරයී...

ඇත්තටම මේක මෙච්චර ඉක්මනට ඉවර කරන්න හිටියෙ නෑ.. එත් මගේ වැඩත් එක්ක මට කතාව දෙන්න බැරුව යනවා එ නිසාම අද මට වෙලාව හම්බුන වෙලෙ ඔය ටික ටයිප් කරලා කම්ප්ලීට් කරේ. අඩු පාඩු තියෙනවානම් මට කියන්න මන් අයෙම බැලුවේ නෑ..

අයෙ කතා දෙන එක හරියටම කියන්න බෑ.. පුලුවන් ටයිම් එකක් හම්බුනොත් කිවුට් ශොට් ස්ටොරි එකක් කම්ප්ලීට් කරලා දන්නම් මන්

හරේ එහෙනම් මන් ගිහින් එන්නම්.. බායී
ඉතින් මොනා හරී කියන් යන්න.. 

මන් ඔයාලාට ගොඩාරීයක් ආදරේයී 🥺❤️

❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞  ✔Where stories live. Discover now