Chapter 01

1.1K 155 12
                                    

Taehyung p.o.v

අද පාන්දර 5ටම alarm එක තියලා නැගිට්ටේ පලවෙනි දවසෙම පරක්කු වෙන්න ඕනේ නැති නිසා.5ට නැගිටලා ගේ චුට්ටක් අස් කරලා උදේට කන්න කෑම හදලා වොශ් දාන්න යද්දිත් වෙලාව 6යි.අද මම 8.30 වෙද්දි එතන ඉන්න ඕනේ.ඉක්මනින් පෑන්කේක්ස් ටිකත් කටේ ඔබාගෙන bathroom එකට දිව්වේ පරක්කු උනොත් පලවෙනි දවසෙම එලියට දානවා කියලා දන්න නිසා.

ඉක්මනින් ලෑස්ති වෙලා මන් කන්නාඩිය ඉස්සරහට ගිහින් මන් දිහා බැලුවා.අහ්..කොල්ලා ඔය ඉන්නේ ලස්සනට.මන් මාවම වර්ණනා කරගෙන ඉවර වෙලා බෑග් එකයි ෆයිල් එකයි අරන් පහලට ආවා.දොරත් වහලා එලියට ඇව්ත් කැබ් එකට නැග්ගේ ඉක්මනින් යන්න ඕනේ නිසා.

විනාඩි විස්සකට විතර පස්සේ කැබ් එක නතර උනේ JJK Company කියලා ගහලා තියන company එක ඉස්සරහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විනාඩි විස්සකට විතර පස්සේ කැබ් එක නතර උනේ JJK Company කියලා ගහලා තියන company එක ඉස්සරහා.ඔහ් ඒක ටිකක් නෙවෙයි ගොඩක් ලොකු company එකක්නේ.

ඔහ් ඒක ටිකක් නෙවෙයි ගොඩක් ලොකු company එකක්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung p.o.v End

මීට විනාඩි තුනකට විතර කලින් එතනට ledy කෙනෙක් ඇවිත් කතා කරන්නම් කියපු නිසා ටේහ්‍යුන්ග් හිනා වෙලා ගිහින් සෝෆා එකෙන් වාඩි උනා.තාමත් ඇයි කතා කරේ නැත්තේ කියලා කල්පනා කරන ගමන් එයා බැලුවේ වෙලාව කියද කියලා.ඔහ් තාම 8යි වෙලාව තව පැය බාගයක්ම තියනවා එයාගේ බොස් එන්න.

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now