Chapter 22

1K 136 29
                                    

🔞⚠️

"ම්හ්..."

ජංකුක්ට තුරුල් වෙලා හොද නින්දක හිටිය මන් වතුර තිබහක් ආපු නිසා නින්දෙන් නැගිට්ටුනා.වෙලාව තාම තුනටවත් නෑ..මගේ ඉන වටේ එතිලා තියන ජංකුක්ගේ අත එයා ඇහැරෙන්නේ නැති වෙන්න පරිස්සමින් අයින් කරලා බෙඩ් ටේබල් එක උඩ තිබ්බ හිස් වෙලා තියන වතුර බෝතලෙත් අරන් පහලට ආවා...

වතුරත් බීලා කිචන් එකේ ලයිට්ස් ඕෆ් කරන් මන් අපේ රූම් එකට ඇවිත් දොර වහලා ජංකුක් ගාවින් ඇලවුනා විතරයි මගේ ඉනවටේ අත දාලා එයා මාව එයාගේ නිරුවත් පිටට හේත්තු කර ගත්තා.

"කොහිද ගියේ ම්ම්ම්..."

ජංකුක් මගේ බෙල්ලට මූණ තද කරගෙන කතා කරද්දි මගේ ඉනවටේ එතිලා තිබ්බ එයාගේ අතක් උඩින් මගේ අත තිබ්බා...නින්දෙන් ඇහැරුන නිසා එයාගේ කටහඩ ඕනාවටත් වඩා ගැඹුරු ගොරෝසු වෙලා තිබ්බේ...

"ව්...වතුර බොන්න පහලට ගියා..."

මන් එයාට උත්තර දෙද්දි එයා මගේ ඉන ටීශර්ට් එක ඇතුලෙන් පිරිමදින ගමන් මගේ ගෙලට තෙත හාදූ තියද්දි මගෙන් පිට වෙන්න යන කෙදිරිය නවත්ත ගන්න මන් යටි තොල හපා ගත්තා...

"ම්හ්හ්..."

ජංකුක් එයාගේ තොල් වලින් මගේ ටීශර්ට් එක උරහිසෙන් පන්නලා බෙල්ල උරහිස දිගේ එයාගේ සීතල තොල් අරන් යද්දි මෙච්චර වෙලා මන් හිර කරන් හිටිය කෙදිරිලි සද්දෙන් පිට උනා...

"ම්හ්...බබී මට ඔයාව ඕනේ"

එයා තවත් මාව එයාට තද කරගෙන මත් උන කටහඩකින් මගේ කනට මුමුණද්දි දැනටමත් එයාගේ ප්‍රානවත් වෙලා තියන සාමාජිකයා මගේ පිටුපසට දැනෙන නිසා මන් හිටියේ රතු වෙලා...රතු වෙච්ච මූණෙන්ම මන් එයාගේ පැත්ත හැරිලා ඒ තොල් උඩින් මගේ තොල් තියාගෙනම කතා කරා...

"මන් ඉතින් ඔයාගෙනේ ජංකුකී..."

මගේ තොල් එයාගේ තොල් උඩ තියන්ම මන් මුමුණද්දි ලාවට හිනාවුන එයා මගේ දෙපැත්තෙන් අත් දෙක තියලා මෙට්ටෙට බර වෙන ගමන් මගේ ඇග උඩට ආවා..ටික වෙලාවක් මන් දිහා බලන් ඉදලා එයාගේ එක අතක් මගේ ටීශර්ට් එක ඇතුලෙන් එහෙ මෙහෙ යවන ගමන් මගේ යටි තොල ටිකක් තදින් එයා උරන්න ගත්තේ මන් බෙඩ්ශීට් එක අත් දෙකට ගුලි කරගෙන කෙදිරිලි පිට කරද්දි...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now