Chapter 28

759 146 41
                                    

"බබී නැගිටින්න..."

එවලේ මහන්සියට ඇස් දෙක වහන් හිටියත් ටිකකින් මට නිදි මතක් ආපු නිසා මන් නිදා ගත්තා...මන් ඇහැරුනේ ජංකුක් මගේ ඔලුව අතගාන ගමන් නැගිට්ටවද්දි..නිදිමතින්ම වටපිට බලපු මන් දැක්කේ අපි ගෙදර ඇවිත් කියලා..ඒත් සූව ගෙනාවෙ නෑනේ...

"කූ සූව ගන්න යන්නෙ නැද්ද?"

"යුන්ගි දෙන්නවම පාර්ක් එකට අරන් ගිහින්..හවසට ගේන්නම් කිවුවා.."

එයා කියද්දි මන් ඔලුව වනලා ආපොහු සීට් එකෙන් හේත්තු උනා.තෙහෙට්ටු ගතියක් ඇගට දැනුන නිසා..ජංකුක් කාර් එකෙන් බැහැලා බෙහෙත් බෑග් එක මගේ අතට දීලා එයා මාව හරහට වඩා ගත්තේ මන් ගැස්සෙද්දි..

"අනේ හ්‍යුන්ග් මට ඇවිදින්න පුලුවන්නේ"

"මටත් ඔයාව වඩාගෙන යන්න පුලුවන්"

මන් මූණ ඇඹුල් කරන් කියද්දි එයා පහත් වෙලා මගේ නහය හපන ගමන් කියද්දි මන් එයාගේ බෙල්ල පාමුල මූණ හංගන් ඇස් දෙක වහා ගත්තා...යොහ් මෙයා ගාව පුදුම තරම් සනීපයිනේ...ගේට් එක ගාව හිටපු ගාඩ්ස්ලා දෙන්නට අතින් සන් කරලා මොනාද කියපු එයා ගෙදර දොරත් වහගෙනම මාවත් වඩාගෙන අපේ රූම් එකට ආවා..

"ම්..මන් බලලා එන්නම්.."

රූම් එකට ඇවිත් ටිකකින් මන් බෑග් එකෙන් ස්ටික් එක අරන් බාත් රූම් එකට ගියේ ජංකුක් කලබලෙන් ඔලුව උඩට පහලට කරද්දි...ලොකු හුස්මක් ගත්ත මන් ප්‍රෙග්නසි ටෙස්ට් එක කරලා ස්ටික් එක දිහා බලද්දි නොදැනිම මගේ ඇස් වල කදුලු පිරුනා...ඉරි දෙකක් වැටිලා තියන ස්ටික් එක දිහා මන් බලන් හිටියේ බොද උන ඇස් වලින්..

මුහුණ චුට්ටක් හෝදගෙන ඒකත් අරන් බාත් රූම් එකෙන් එලියට ආපු මන් ගැස්සුනේ දොර ගාවටම වෙලා හිටන් ඉන්න ජංකුක්ව දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මුහුණ චුට්ටක් හෝදගෙන ඒකත් අරන් බාත් රූම් එකෙන් එලියට ආපු මන් ගැස්සුනේ දොර ගාවටම වෙලා හිටන් ඉන්න ජංකුක්ව දැකලා...

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Where stories live. Discover now