Chapter 13

799 132 23
                                    

"ඔම්මා කෝ...ටේ"

හදපු කෑම ටික ප්ලේට් වලට දාන ගමන් හිටපු මන් පිටිපස්ස ඇරිලා බැලුවේ ජංකුක් සූවත් වඩාගෙන කුස්සියට එන ගමන් ඔම්මා ගැන අහපු නිසා.තාත්තයි දුවයි දෙන්නම හිටියේ වොශ් දාලා මන් විතරයි ඌරූ පැටියා වගේ ඉන්නේ.

"කොහිද යන්න තියනවා කියලා රූම් එකට ගියා"

ප්ලේට් ටික අරන් ඇවිත් කෑම මේසෙන් තියන ගමන් මන් උත්තර දුන්නා.

"princess ගේ කිරි එක කෝ ටේ"

"කිරි හැදුවේ නෑ ජංකුක් හැමදාම කිරි පොවන්න බෑනේ දැන් එයාට අවුරුදු දෙකක් වෙන්නත් එනවා.ඒ නිසා අද කෑම කවමු"

"මෙයා කයිද දන්නේ නැ."

"මන් චූටියට පොඩි කරලා කවන්නම්"

මන් සූගේ කම්මුලකට කිස් එකක් දීලා අන්තිම ප්ලේට් එකත් මේසෙන් තියද්දි ජංකුක් ඇවිත් පුටුවෙන් වාඩි උනා.

"හියුන්ග් මන් ගිහින් වොශ් එකක් දාන් ඇවිත් සූට කවන්නද?"

"හා හරි.."

මන් රූම් එකට ඇවිත් වොශ් එකක් දාගෙන කොට ශෝර්ට් එකක් ඇන්දත් ඒකට ගැලපෙන ටීශර්ට් එකක් තිබ්බේ නැති නිසා මන් ජංකුක් ගේ එකක් ඉස්සුවා.ම්හුක් එයා ඉතින් මගේ හස්බන්ඩ් නේ.

මන් පහලට එද්දි ජංකුක්ගේ ඔම්මත් හිටියේ කෑම ගන්න ගමන්.

"ටේ එන්න කන්...කැහ්...කැහ්..."

කෑම එක දිහා බලන් කතා කරපු ජංකුක් ඉතුරු ටික කියන්න මන් දිහා බලද්දි වචනත් පටලවගෙන කෑම එකත් හිර කර ගත්තා.අනේ මන්දා මේ මිනිහත්....මන් ඉක්මනට ගිහින් පිට අතගාන ගමන් වතුර එක පෙවුවා.

"පරිස්සමට කන්නකෝ ජංකුකී."

"හ්-හා මේ....සූ මන් කැව්වට කන්නේ නෑ ඔයා කවන්නකෝ"

ජංකුක් කියද්දි මන් සූව මේසේ උඩින් ඉන්දවලා බත් ටිකකට සැර නැති ව්‍යාංජන ටික බෙදාගෙන චුට්ටක් විතර පොඩි කරන ගමන් කැවුවා.දැන් ඉදන් මෙයාට කිරි එක දෙන්න ඕනේ රෑට විතරයි.නැත්තන් පවු මගේ කෙල්ල කිරි විතරක් බීලා ඇග ඇදිලා යයි.

"කෝ මැණික ආ කියන්න"

"ම්-මත එපානේ~"

"එපා කියලා බෑනේ චූටී මැණික අබුන් කෑවම තමයි ඩැඩා වගේ ලොකු වෙන්න පුලුවන්"

𝐋𝐨𝐯𝐞 𝐅𝐨𝐫𝐞𝐜𝐚𝐬𝐭 (Taekook)Donde viven las historias. Descúbrelo ahora