⚡ Intro ⚡

6K 241 15
                                        

" ඒකිගෙ ආදරේ වෙනුවෙන්  මම  මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..."

🔥 හිටපු පෙම්වතියගේ මරණයේ අභිරහස සොයා යන ආදරය අහිමිවූවෙක්...

"උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."

🔥 හොඳම මිතුරියගේ අවසන් ඉල්ලීම වෙනුවෙන් කැපවන ආත්මීය මිතුරෙක්...


⚡- The chase -⚡

⚡- The chase -⚡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wang yibo - අවු.  31
( ලෝකව්‍යාප්ත wang සමාගම් සමූහයේ වර්ථමාන හිමිකරු )

  31( ලෝකව්‍යාප්ත wang සමාගම් සමූහයේ වර්ථමාන හිමිකරු )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao zhan - අවු.  30
( විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් )

  30( විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Lee so hee - වයස අවු. 27දී දියේ ගිලී මියයයි.
( කුඩා කාලයේදීම පියා මියගොස් ඇත. මව රෝගී තත්වයේ පසුවන අතර පියා කොරියානු ජාතිකයෙකි.)

ප්‍රධාන චරිත තුන කෙටියෙන් විස්තර කලා...
රහස් ගොඩක් තියන කතාවක්... ඇත්තම කතාව දැනගන්න නම් අංතිම වෙනකම් කියවන්නම වෙනවා...
කියවලම බලන්නකෝ හොදයිද කියලා... 💚❤️⚡


⚡ The chase ⚡( ✅ )Where stories live. Discover now