⚡ - The Chase - ⚡
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Chapter 13
"බනී... අද මම එන්න ටිකක් පරක්කු වෙයි... දවස් දෙකක් ඔෆිස් එකේ වැඩ මගෑරුනානේ..."
ඔරලෝසුවක් අතේ බඳිමින් නිදන කාමරයෙන් එළියට ආව යීබෝ කිව්වා.
දවස් දෙකක් ශාන්ගේ නිවසටම වී විවේක ගත් යීබෝ මේ සූදානම් වෙන්නෙ දින දෙකකට පස්සෙ ආයතනයට යන්න. තනි තට්ටුවේ නිවසක් උනු ශාන්ගේ නිවස කුඩා නමුත් පිරිසිදු පිළිවෙල තැනක් උනා. පහුගිය දවස් දෙකේම ශාන් කැම්පස් ගිය වෙලාවට යීබෝ නිවසේ තනි උනත් ශාන් නිවසට ආව සැනින් යීබොගේ සුවදුක් විමසන්නට කාමරයට එන නිසාත්, ගෙදරින් ගිය වෙලාවේ ඉදන් ගෙදරට එන වෙලාව වෙනකම් සිද්දවුනු හැමදෙයක්ම යීබොත් එක්ක කියන නිසාත්. යීබෝගේ හැමදෙයක් ගැනම වගකීමෙන් හොයලා බලන නිසාත්, අවුරුදු හතක් පුරාවට තනිකමින් ජීවත් වුනු යීබෝ, ශාන්ගේ නිවසේ ගතකල දවස් දෙකට හදවතින්ම ආදරේ කලා.
කිචන් එකෙන් පොඩි පොඩි සද්ද ඇහෙද්දී අත් ඔරලෝසුව බදිමින්ම යීබෝ කිචන් එකට එබුනා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
"අද කැම්පස් යන්නෙ නැද්ද බනී..."
වෙලාව උදෑසන හත පසුවී විනාඩි විසි පහක් විදිහට සටහන් වෙලා තිබියදීත් පිජාමා ඇඳුම පිටින් කිචන් එකේ මොනවදෝ හදමින් ඉන්න ශාන් දිහා බලපු යීබෝ ඇහුවා.
YOU ARE READING
⚡ The chase ⚡( ✅ )
Fanfiction⚡ " ඒකිගෙ ආදරේ වෙනුවෙන් මම මගෙ මමාවයි පපාවයි නැති කරගත්තා... අංතිමට ඒකි වෙන එකෙක්ගෙ ආදරයක් වෙනුවෙන් මාව තනිකරලා යන්නම ගියා..." ⚡ "උබ හිතනවට වඩා දෙයක් මෙතන තියනවා බන්....අංතිම වතාවෙදි ඒකි මට කතා කරපු වෙලාවෙ මට ඒක හොදට තේරුනා."
