විසංයෝග ☠️❤️‍🔥04 කොටස

612 82 7
                                    

මේ මනුස්සයා මේ ෆොන් එක උස්සන්නෙ නැනෙ

විහංසට දෙපාරක්ම ඇමතුවත් ඔහු දුරකථනයට ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අනුසර කේන්තියෙන්ම සිතුවා

මල්ලි මොකක් හරි හදිස්සියක්ද

විහංස කෙටි පණිවිඩයක් යැව්ව

ආහ් නැ අයියේ
අයියා වැඩක්ද

හදිස්සියක් නෙවෙනම් ෆෝන් එක උඩ ලැගෙගෙන ඉන්නෙ නැතුව පාඩම් කරනව
මට වැඩ තියෙනව

අද ලකුණු දුන්න අයියේ
මම පන්තියෙ 8 වෙනියා
කලින් මෙච්චර ලකුණු ගන්න පුලුවන් වෙලා නැ එකයි අයියට කියන්න කොල් කලේ
සමාවෙන්න කරදර කලානම්

කෙටිපණිවිඩ කිහිපයක්ම යැවු අනුසර දුරකථනය ක්‍රියාවිරහිත කලා

විහංස වැඩ අවසන්කොට කිපවරක්ම අනුසර සම්බන්ද කරගැනිමට උත්සහ කලත් එය ව්‍යක්ත විය.

විහංස බොඩිමට ගියපසුත් අනුසර සම්බන්ද කරගැනිමට හැදුවද දුරකථනය ක්‍රියා විරහිත කර තිබුණි

ඒ අතර වාරයේ විහංස ඇමතුමක් ආවෙ හිරුණිගෙනි

හෙලො විහංස

ඔව් හිරුණි කියන්න

අනුසර මල්ලි මේ පාර හොදට ලකුණු අරන් විහංස  ඔයා නිසා තමයි ඔය කොල්ලා ඔහොම වැඩ කලේ
නැත්තම් අර නැටුම් කණ්ඩායම් එක්කයි ,නාට්‍ය කණ්ඩායම් එක්කයි යන එකනෙ කරන්නෙ
මම මේ එකයි තකහනියක්ම කතා කලේ මට හරිම සතුටුයි විහංස

මටත් සතුටුයි හිරුණි
තව ටිකක් මහන්සි වුනානම් ඔයිට වඩා හොදට කරගනිවි කොල්ලා

හිරුණි සමඟ කතා කර අවසන් කල විහංස හිතුවේ අනුසර ගැන

ඇත්තටම අනුසර වෙනස් වුනේ මං නිසාද
ඒත් ඇත්තටම ඇයි
අනුසරට සලකන විදිය සැර වැඩිද

විහංස කල්පනා කරන්න වුන නමුත් විහංසට පිළිතුරක් නම් හම්බවුනේ නැ

උදෑසනම අවදි වූ විහංස අනුසර තවමත් ප්‍රතිචාරයක් නොදැක්වු නිසාම ලැස්ති වුනේ ගමට යන්න

බසයට නැගගත් පසු විහංසගේ සිතුවිලි ප්‍රශ්න ගොන්නක පැටලුනා

විසංයෝග ☠️🔥 Where stories live. Discover now