විසංයෝග ☠️❤️‍🔥 - 14 කොටස

574 76 18
                                    

කිසි අගයක් නැතුව මම තමුන්ගෙ පස්සෙන් එනව වගෙම මගේ ආදරේ බලාපොරොත්තු වුන අහිංසකයෙක් වුන්නා කවිශා

මො..කක්

දැන් ඇති
මෙතන අඩ අඩ ඉදල තව කතාවක් හදාගන්නෙ නැතුව හොස්ටල් එකට යන්න.

කවිශා සරසවි උද්‍යානයේ වූ බංකුවෙහිම වි විහංසගේ ඈතට යමින් නොපෙනි යන රූපය දිහා කදුළු පිරිච්ච දැසින්ම බලාගෙන වුන්නා.
.
.
කවී ..
මොකද බන් මේ

විහංස බන්

උබ එයාව හම්බුනාද

හ්ම්ම්
දැන් කැමති නැලු

යමන්කො හොස්ටල් එකට
මෙතන කතා කරන්න බැනෙ බන් මුකුත්

වරෙන් බන්

ඒත් නෙවෙ වරෙන්කො
විදූලත් ගියා
.
කවී අහපන්කො
ඔව්ව ඔහොම තමයි බන් , ඒත් මම නම් හිතුවෙ නැ විහංස එච්චර ඉක්මනට වෙන කෙනෙක් එක්ක යාලුවෙවි කියල

උබලට සුවර් ද බන් විහංසට ලව් එකක් තියෙනව කියල
ඕක සුවර් කරල දැනගන්න පුලුවන් විදියක් නැද්ද

මට නම් ඔය කවිඳුට කනට එක්ක ගන්න හිතෙනව බන් කවී
ඇත්තටම ඔකා මොන ජාතියේ චීත්තයෙක්ද මන්දා

ඔහොම බලන් ඉන්නෙ නැතුව මොනව හරි කියපන්කො බන්
උබ ඔහොම ඉද්දි අපිටත් අවුල්

මම කිව්ව බන් මේකිට
දැන් කොච්චර ඉදන්ද ඒකා පස්සෙන් එන්නෙ
කැමති වෙයන් කියල
ඇහුවෙ නැනෙ ඇහුවෙ නැනෙ
දැන් ඉතින් ඉදපන් හූල්ල හූල්ල

අනෙ මෙ මැක්කා පොඩ්ඩක් ඉදපන්කො
එකි අවුලෙන්නෙ ඉන්නේ

දැන් අපි මොකක්ද කරන්න ඔනි කියපන්කො

ඔක්කොටම කලින් මට කියපන්කො
උබයි දුලිනගෙයි හුටපටෙ මොකක්ද කියල

අහන්නකො
දුලිනත් මට කැමතියිලු විදූ

අන්න පොයින්ට් එක
මම කිව්වනෙ උබත් පොඩි මෙව්ව එකක් තිබ්බා නේද ඌට

අනේ එහෙම නැ බන්
මට එක පාරට මූණට එහෙම කියන්න බය හිතුනා බන්
මට තෙරුන් නැ
මම විහංසට විතරයි කැමැත්තෙන් වුන්නෙ බන්

උබ බබානෙ

එපාර නම් විදූෂිත් හංසිකාත් ප්‍රමුදිට ( මැක්කා ) රැව්වේ ප්‍රමුදිගේ කතා නිසා කවීෂාගේ හිත තවත් රිදෙනන බව දන්න නිසාමයි

විසංයෝග ☠️🔥 Where stories live. Discover now