විසංයෝග ☠️❤️‍🔥 - 07 කොටස

583 73 8
                                    

අනුරාධපුරයේ සිට නැවත පැමිණි අනුසරගේ සිත තිබුණේ නොසන්සුන්වයි. ස්වාමින් වහන්සේ පැවසූ වදන් නිතර අනුසරට සිත තුල දෝංකාර දෙන්නාක් මෙන් දැනුනි.

"ඔය දරුවගේ හිතේ තියෙන දෙවල් අවසන් වෙන්නේ මහා විනාශෙකින්."

එත් එ හාමුදුරුවෝ කොහොමද දැනගන්නේ

අනික හාමුදුරුවෝ කිව්වෙ විහංස අයියා ගැන නෙවෙද දන් නැනේ
එත් එ කිව්වෙ විහංස අයියා ගැනනම් එතකොට මොකක්ද වෙන විනාසෙ
එ කියන්නෙ එයා මාත් එක්ක තරහවත් වෙවිද ඒත් විනාසයක්

අනුසර...

අනුසර කල්පනාවෙන් ඇහැරුනේ විහංසගේ හඩට

විහංස අයියා...

තමන්ටම මුමුණ ගත්ත අනුසර දොර දිහාට ඇදුනා.

අයියා මෙහේ

මම හිතුවේ අයියා කැම්පස් යන්න ඇති කියල

ලෙක්චර්ස්ලගෙ ස්ට්‍රයික් එකක්ලු බන් තව ටික දවසක් යනකන් නිවාඩුවක් ඇදෙවි.
අපරාදෙ අපිට තව දවසක් දෙකක් අනුරාධපුරේම ඉන්න තිබ්බා.

හ්ම්ම් එක තමයි අයියේ
අපරාදෙ

අනුරාධපුර ගමන ගැන මතක් වුන අනුසරගෙ මූණ ඇකිලිලා ගියේ නිකන්මයි.

මම අහන්නමයි වුන්නේ

අනුරාධපුරේ ගියාට උබ මුලින් වගේ සතුටින් නෙවෙනේ අන්තිමට වුන්නේ.
ගිහින් ආවත් හරි මුණත් නිතරම හට්ටිය කරගෙන ඉන්නේ.
මොකක්ද වුනේ කියපන් උබට
මම කැගැහුවද මොකක් හරි එකකට එකටද උබ අවුලෙන් ඉන්නේ.

නැ නැ අයියේ

එහෙම එකක් නෙවේ අයියේ මට මෙ අම්මල මතක් වුනානෙ එකයි.

අනුසර කටට ආපු දේ කියල දැම්මෙ විහංසගෙ හිත වෙනස් කරන්න ඔනි නිසා.

අයියා ඔම ඉන්නකො මම තේකක් හදාගෙන එන්නම්

ඉන්නෙ මොකටද බන් මම අමුත්තෙක් කියලද ඔහොම්ම යමන් දෙන්මම හදන් බොමු.

හේ එනම් යමුකො ඔහොම්මම

උබ කාලා නේද ඉන්නේ ආ
සුවර් එකක් නැ උබව මට තඹ සතේකට
අම්මලව මතක් කර කර මූණ එල්ලගෙන වුන්නද දන් නැනෙ

විසංයෝග ☠️🔥 Where stories live. Discover now