විසංයෝග ☠️❤️‍🔥 - අවසාන කොටස

962 88 65
                                    

විහංස

විහංස ....
මොකක්ද කරන්නෙ මේ ඔයා

විහංස

අද ඉදන් මේ ගෙදර ඉන්නවනම්
තමුන් උඩ තට්ටුවෙයි මම පහල තට්ටුවෙයි ඉන්නේ
එහෙම බැරිනම් ඩිවොස් වෙන්න පුලුවන්

අනේ විහංස
පොඩ්ඩක් මම කියන දේ අහන්නකො

කටවහපන් කවිශා !
මෙච්චර කාලයක් තමුසෙ කියන හැම මගුලම මම අහන් වුන්නනෙ දැන් එක්කො මම කියන විදියට ඉන්නව
නැත්තම් යන්න පුලුවන්

හරි මම කියන දෙ අහන්නම් විහංස
මට සමාවෙන්න විහංස ,මම කිව්වනෙ මම දැන් පසුතැවෙනව එ කරපු දේට

කවිශා විහංස යන යන තැන පිටුපසින් පැමිණ අතින් හො අල්ලාගන්න උත්සහ කරන්නේ වෙනදා මෙන් විහංසගේ කේන්තිය නිවන්න හිතාගෙනයි.

තමුසේ ඒ අහිංසකයව මරාගත්තා

විහංස කිව්වෙ කවීශාගේ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කරගන්න ගමන්

දෙයියනේ කවීශා මාව මිනිමරුවෙක් කරගන්නෙ නැතුව ඉන්නවද

හහඃ ආහ්හ්හඃ

කවිශා කැස්සක් එක්කම බිත්තිය පහළම බෙල්ල අල්ලගෙන ඉදගත්තා

අනේ විහංස
මම ඔයා කියන ඔනිම දෙයක් කරන්නම්
මට ඔයා නැතුව ඉන්න බැ විහංස
අනේ මට ඔයා නැතුව ඉන්න බැ විහංස
මාව අතාරින්න එපා

කවීශා කිව්වෙ විහංසගේ කකුලේ එල්ලිලා අඩන ගමන්

මට මගෙ පාඩුවෙ ඉන්න දීපන් ගැනියේ
මගේ අහිංසකයා මරාගත්තා මදිවට
දැන් මාවත් මිනිමරුවෙක් කරන්නද හදන්නෙ

මම හැම දෙයක්ම කලේ ඔයාට ආදරේ නිසා විහංස
එයාව මරන්න ඔනි වුනේ නැ මට

ආදරේ බම්බුව
මට ආදරේ නිසාද තමුසේ දුලිනයා එක්ක ෆිල්ම් බලන්න ගියේ
Lunch out වලට ගියේ
කවිශා මම කියන දේ අහලා උඩ තට්ටුවෙ කාමරෙට යනවා

විහංස

ආහ්

කවීශා බදාගෙන වුන්න කකුල විහංස ගසා දැමු විහංස තමන්ගේ කාමරයට ගොස් දොර වසා ගත්තා.

දොර ළගට වෙලා සෑහෙන වෙලාවක් ඇඬූ කවීශාට දොර පාමුලම නින්දගියේ නොදැනිමයි.
.
.
.

විසංයෝග ☠️🔥 Where stories live. Discover now