විසංයෝග ☠️ ❤️‍🔥 - 09 කොටස

537 76 16
                                    

විහංස.... විහංස....

ඔහොම ඉන්න පොඩ්ඩක්

විහංස..

කියන්න

කියන්න කියන්නෙ මොකක්ද විහංස මම කි පාරක් කිව්වද මගෙන් වැරැද්දක් වුනානම් සමාවෙන්න

මම සමාව දීලා ඉවරයි කවිශා
ආයෙ මොකක්ද

මම ඔයාට කැමති විහංස
එක මම කියන්න වුන්නේ ටිකක් ඉදල විහංස
Graduation එක වෙනකන් මම වුන්නේ විහංස

දැන් ඔවාගෙන් වැඩක් නැ කවිශා

වැඩක් නැ කියන්නෙ මොකද විහංස
ඔයා මට ආදරෙ නැද්ද

නැහැ

එතකොට එ දවස්වල

එදවස්වල දේවල් දැන් ඉවරයි නේ

එදවස්වල කියන්නෙ මොකක්ද විහංස
තාම සති කියද

මගෙන් දැන් එ ගැන අහන්න එපා කවිශා

ඔයා මගෙ පස්සෙන් ආවෙ බොරුවටද එතකොට විහංස
අර අනිත් කොල්ලො වගේ කැම්පස් එකෙන් කොක්කක් ගහගන්න තියෙන වුවමනාවටද ඔයාත් ආවේ

නැ

නැත්තම් මොකක්ද විහංස එච්චර අවුරුදු දෙකකට වැඩිය ඔයා මගෙ පස්සෙන් ඇවිල්ල දැන් මෙ කියන්නේ

මම කිව්වනෙ කවිශා එවා දැන් ඉවරයි
මම යනව
මට වැඩ තියෙනව

විහංස කියන දේ අහන්න
ඇයි මට කවී කියල කතා කරන්න බැරි ඔයාට
මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ විහංස

මට කෙනෙක් ඉන්නව කවිශා

මො.කක් මො ...ක.ක්ද

මට කෙනෙක් ඉන්නව
ආයෙ එ ගැන අහන්න එපා

වි..හංස (කවිශාට ඇඩෙන්න ආසන්න වුනා )

මම යනව කවිශා
පරිස්සමෙන් හොස්ටල් එකට යන්න

ඔහොම ඉන්න
ඔයා කියන්නෙ මෙ සති කිපෙට ඔයාට කෙනෙක් හම්බුනා කියලද

ඔව්
කිසි අගයක් නැතුව මම තමුන්ගෙ පස්සෙන් එනව වගෙම මගේ ආදරේ බලාපොරොත්තු වුන අහිංසකයෙක් වුන්නා කවිශා

මො..කක්

දැන් ඇති
මෙතන අඩ අඩ ඉදල තව කතාවක් හදාගන්නෙ නැතුව හොස්ටල් එකට යන්න.

විසංයෝග ☠️🔥 Where stories live. Discover now