විසංයෝග ☠️❤️‍🔥 - 11 කොටස

536 67 8
                                    

ලස්සනයි නේද

ඇයි මීට කලින් දැකල නැද්ද

දැකල තියෙනව ඉතින්
එ වුනාට මෙහෙම නෙවෙනෙ

දැන් මොකක්ද තියෙන වෙනස ඉතින්

එහෙම තමයි ආදරේ කිරන අය ලගදි හැමදෙම වෙනදට වඩා ලස්සනට පේනව ( අනුසර කිව්වෙ විහන්සගෙ උරහිසට හේත්තු වෙමින් )

ලගදි ෆිල්ම් එකක්වත් බැලුවද

එ මොකද

නිකන්

තමුසෙනම් මහ ඔන් නැ අයියේ

එනම් යමු

කොහෙද

ඇයි දැන් කිව්වෙ මාව ඔනි නැ කියල

දෙනව අර වැටකෙයි මුලක් ගලවල අරන්
.
මොකද හිනා වෙන්නෙ

නැ නැ

කියනව

මුකුත් නැ ඉතින්
.
.

.
එන්නකො යන්න

කොහෙද

රැල්ල පාගන්න

ඔයා ගිහින් එන්න

මම මෙතන ඉන්නම්

බැ බැ එනව යන්න
තමුසෙට නම් රොමැන්ටික් වෙන්න පොඩ්ඩක් වත් තෙරෙන්නෙ නැ ( අනුසර කිව්වෙ විහංසගේ අතින් අල්ලගෙන අදින ගමන් )
.
.
මොකක්ද ඔය කරන්නේ

අපේ නම් ඇන්දා

දැන් ඉතින් ඔක ඊලග රැල්ලට මැකෙනවනෙ

එතකොට තමා මොඩයො ලස්සන
ඉන්නවකො මම මෙක විඩියො කරගන්නකන්

පොඩි එකක් වගෙ ( රැල්ල එනකන් බලන් ඉදල විඩියො එකක් අරන්, එක කැතයි කියල ආයෙ අදින අනුසර දිහා බලන් වුන්න විහංස තමන්ටම මුමුණගත්තා )
.
.
.
අනූ එන්න දැන් යමුද

තව ටිකක් ඉමුකො

දැන් ගොඩක් වෙලා වුන්නනෙ බබා
අපි වෙන කොහෙට හරි යමු තව ටිකකින් සෙනගත් වැඩි වෙනව මෙ හරියේ

අපි එනම් පන්සල් යමුද

එ මොකද එක පාරට

නිකන් හිතුනා

මෙ ඇදුම් වලින්

ඉතින් මොකද
යමුකෝ..........( අනුසර ඇදල කිව්වෙ විහංසව නම්ම ගන්න මායමක් දාන ගමන් )

විසංයෝග ☠️🔥 Where stories live. Discover now