විසංයෝග ☠️❤️‍🔥 - 10 කොටස

551 72 7
                                    

සුදු පුතේ..
කොහෙද ගියේ මෙ රැ වෙලා

මම හවස ගියේ අම්මා
පොඩ්ඩයිනෙ රැ වුනේ තාම අට වෙලත් නැ

විහංස කිව්වෙ අම්මව බදාගෙන පොඩ්ඩක් හුරතල් වෙන ගමනුයි.

අනේ ඉතින් නාකි හුරතලේ
හුරතල් වුනාට කමක් නැ රැ තිස්සෙ ගමන් තියාගන්න එපා

හරි අම්මා හැමදාම ගෙදර නැනේ
එකනේ

බත් බෙදලා ඇත්තේ මෙසෙ උඩ
බිත්තරයක් දාලා ඔනිනම් කියන්න

ඔක ඉතින් අහන්න ඔනිද සුදු අම්මේ
හදලා ගෙන්නකො

අම්මගෙ හුරතඅලේ තමයි මේකව නාස්ති කරන්නේ

පල පල ඉරිසියාකාරි

වැඩෙමනෙ මට තමුසෙට ඉරිසියා කර කර ඉන්න

කවුද දන්නෙ ඉතින් වැඩට ගිහින් ගෙදර ආවට පස්සෙ කරන්න වැඩකුත් නැනෙ කොහොමත් තමුසෙට

අනෙ මෙ කියවන් නැතුව කනවද සුදූ

මම කියවන් නැතුව කන්නම් ඇවිල්ල කැව්වොත්

මොකද මේ අමුතු හුරතලේ තමුසෙගෙ දැන්
පහුගිය කාලෙම උන්නේ මුකලන් බස්සෙක් වගේනෙ

ඇයි ඇයි දැන් අපි සතුටින් ඉන්නත් හොද නැද්ද

කො මෙහෙ එනව කවන්න
පොඩි එකාට

ආ මෙන්න මද්දු කො ඔය පිගාන අල්ලන්න
හතරදෙනාම ඔහොම හැමදාම ඉන්නොනි දෙයියනේ කියල
.
.
.
මල්ලි

මම පොඩ්ඩක් එන්නද

දොර ඇරලා තියෙන්නෙ

මල්ලි

මොකද ඕයි

කවුද කවීශා කියන්නේ

මම දන් නැ

තමුසෙ දන් නැති වෙන්නෙ කොමද
මට ඇත්ත කියනව

මොකක්ද ඇත්ත

කවුද කවිශා කියන්නේ

මම දන් නැ ඕයි
කිව්වනෙ දැන්

හිමින් කැගහනව බුරුවා
අම්මට ඇහෙවි
කවිශා මට මැසෙජ් කලා

මොකක්
එ කොහොමද

දැන් දන් නැ කිව්වෙ කවීශාව එහෙනම්

එයා කොහොමද තමුසෙව දන්නෙ

විසංයෝග ☠️🔥 Where stories live. Discover now