විසංයෝග ☠️❤️‍🔥 - 13 කොටස

589 76 20
                                    

=====( වර්තමානයට )=====

අනූ
මට සමාවෙන්න අනූ
මට සමාවෙන්න ( විහංස කිව්වෙ හැඩුම් ස්වරයකින් )

හහ් ( අනුසරගෙන් එල්ල වුනේ අවඥාසහගත ස්වරයක් )
උඹ හිතන්නේ උබ මට කරපුව සාදාරණයි කියලද

නැ නැ අනූ
මට තෙරෙන්ණෙ නැ එදා මොකක් වුනාද කියල
අපේ මද්දුත් මාත් එක්ක තරහ වෙලා ඉන්නෙ
ඇහුවට මුකුත් කිව්වෙත් නැ
මට තෙරෙන්නෙ නැ අනූ
මට සමාවෙන්න

මම උබට සමාවෙන්නෙ නැ යකො
උබ මාව රැවැට්ටුව
මාව කවුරුත් නොදන්න පලාතක තනිකරල යද්දි පොඩ්ඩක් වත් මාව දැනුන් නැද්ද

මට දෙන්න උත්තරයක් නැ අනූ
මට සමාවෙන්න
මම මොකක්ද කරන්න ඔනි සමාව ගන්න
මම දන්නෙ නැ
මට තෙරෙන්නෙ නැ
මම මොකක්ද කරන්න ඔනි කියල දැන්

කරන්න ඔනිද
කරන්න ඔනි දේ තමයි උබත් මං ගාවට එන එක

මො...කක්

ඔව් මම උබව මගේ ගාවට ගන්නව

ඔය හිතේ හිතෙන තියෙන දේවල් එහෙම්ම තිබ්ච්චාවේ
හිතුන පලියට කරන්න දෙන්න බැනේ
මේක අපි සමථයකට එමු ( පැත්තක වුන්න ස්වාමින් වහන්සේ හඬ අවදි කලේ වෙන්න යන දේ ගැන අදහසක් ආපු නිසාමයි )

උබ කටවහල වුන්නොත් තමයි හොද

අනූ මේ ඔයාමද
ඉස්සර ඔයා ඔහොමද
කොච්චර අහිංසකද මගේ අනූ

හඃ ඇත්තද
ඉතින් උබ මාව මැරුව බල්ලො
උබ මාව මැරුව

අනූ

ලැස්ති වෙයන් මම උබව අරගෙනම තමයි යන්නේ
උබවත් අරගෙන උබේ අර අරකිවත් අරගෙනම තමයි යන්නේ

දැන් ඔය ඇත්තො ජිවිත කියක් නම් නැති කරාද
තව අකුසල් කරගන්නෙ නැතුව මේ දේ මෙතනින් ඉවර කරමු
ඔය ඇත්තන්ට වුන වරද මට නොතෙරෙනව නෙවේ. එත් මම මෙ අනුකම්පා කරලා කියන්නේ අදුරෙන් අදුරටම නොයා ආලෝකයට එන්න කියල
" නහි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
එස ධම්මෝ සනන්තනෝ "
මේක තමයි බුදු වදන

උබේ බණ උබ තියාගනින් මට ඔනි බණක් නැ යකො
මම මුව අරගෙන යනව
අරගෙන යනව යනවමයි

විසංයෝග ☠️🔥 Where stories live. Discover now