විසංයෝග ☠️🔥 - 08 කොටස

572 72 19
                                    

විහංස අයියේ ඔයා මෙහේ
මේ රෑ

ස්ස්ස් කැගහන්න එපා යකො
මිනිස්සු බලාවි

එන්නකො අයියේ ඇතුලට

උබේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නම් ඊට කලින් මේ කොත්තුව රත් කරල ගනින් කන්න

අනුසර කතා කරන්න කලින්ම විහංස කිව්වා

ඉන්න අයියේ

කොත්තු පාර්සලය අතට ගත් අනුසර කුස්සියට යන අතරෙම විහංස තමන්ගේ කමිසයේ බොත්තම් බුරුල් කර පරණ තාලේ ලී සොපාවේ මදක් ඇල වුනා

අයියේ ..

ම්ම්ම්හ්

අයියේ

ඕ හ් ඕ

අයියේ ඇග පොඩ්ඩක් හොදගන්නවද
මහන්සි පාටයිනේ එකයි ඇහුවේ
මම වතුර ලැස්ති කරන්නද දැන් සීතල නිසා ලිදේ වතුර සිතල ඇති

කරදරයක් නැත්තම් ලොකු දෙයක් අනු
මට මහන්සි බන් මම මෙහෙම පොඩ්ඩක් ඇලවෙනව
ලැස්ති කරල කියන්න

අයියේ ..
අයියේ නැගිටින්නකො

ම්ම්ම්ම්හ්

නැගිනවා අයියේ හඩ්ඩ වගේ නිදගන්නේ
නාගෙන එන්න ගිහින්

ම්ම්හ්

යනව යනව

හිරි කඩමින්ම නැගිට්ට විහංසව කෙලින් කරගත් අනුසර ඔහුගේ පිටත අත්තබාගෙන තල්ලු කරන්නාමෙන් පිලිකන්නට එක්කගෙන ගියේ නාගන්න අවශ්‍ය දෙවල්ද විහංසට අතටම ගෙනවිත් දෙමිනි.

එන්න කන්න

මට බඩගිනි නැ අයියේ
අයියා කන්න
අයියා මහන්සි වෙලානෙ ඉන්නෙ

මෙහෙ එනව පණ්ඩිත කතා කියවන්නේ

විහංස තමන්ම ඇනූ කටක් අනුසර ඉන්න දිහාවට දික්කරමින් කිව්වෙ නිරායාසයෙනි.

විහංස තමන්ට අනූ කියා කතා කල මොහොතේ සිටම පාවෙන්නාමෙක් මෙන් හැගිමකින් සිටි අනුසරට මෙය ඉහේ මල්පාත්තියක් දැම්මා සේ දැනුණි.

පුදුමයෙන් හ ව්ක්ශිප්ත හැගිමකින් විහංස දෙසට ලංවුන අනුසරට ඇනූ කොත්තු කට කැවූ විහංස තමන් කන ගමන්ම අනුසරටද කවම්න් කැම අවසන් කලා.

විසංයෝග ☠️🔥 Where stories live. Discover now