Last Chapter (අවසාන දිගහැරුම)

175 26 15
                                    

"කියාරා ඔහොම ඉන්න අනේ... දුවන්න එපා ළමයෝ.."

"අනේ අද මට ඉස්කෝලේ යන්න බෑ අම්මී.."

"බෑ කියලා බෑ ඔහොම ඉන්නවා මන් ඇවිත් අල්ලගන්නම් ඔයාව.."

"නිශූ අම්මී.. නිශූ අම්මී.."

"ඕ මැණිකේ.."

"අනේ මට අද යන්න බෑ ස්කූල්.. අම්මිට කියන්නකෝ.."

"නිශූ... ඔයා තමයි මෙයාව නරක් කරන්නේ.."

"කමක් නෑ අකේශී.. අදට ඉදපුවාවේ.. හෙට යන්න පුලුවන්නේ නේද.. අද අපි ශොපින් යමු කියාරා.. හොදද..."

"යේ.. නිශූ අම්මී තමයි හොදම.."

"ඒත් අහිංසා... අද පලවෙනි දවස හින්දා අව්ලක් නැති වෙයිද.."

"එහෙම වෙන්නේ නෑ අනේ.. අපි තාම මෙහෙට අලුත්නේ.. එයා චුට්ටක් මේකට පුරුදු උනාවේ.."

"හරි එහෙනම්.. ඔයා කියන විදිහට කරමුකෝ එහෙනම්.. ඔයා තමයි එයාව නරක් කරන්නේ.."

"ඇයි එයාව විතරද.. එතකොට ඔයාව නරක් කරන්නේ කවුද..."

"ආ දැන් ශොපින් යන්නද ඕනි කාමරේට යන්නද ඕනි.."

"කාමරේට.. එක්කන් යනවද..."

"ම්ම්ම් ඔයත් දැන් ගානට හැදිලා නේද... මෙහෙට එනවා යන්න.."

"ඒයී ළමයා දකියි අනේ.."

"එයා දකින්නේ නෑ.."

"එයා නොදැක්කත් මේදාවි හරි දකීයි අනේ.."

"ඉතින් මොකද.. එයා දන්නවනේ අපි දෙන්නා අතර තියෙන රිලේශන්ශිප් එක මොකද්ද කියලා.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එහෙම කියලා අකේශී මාව උස්සගෙන කාමරේට ගියා.. හරි ලස්සන කාලයක් මන් එයත් එක්ක ගතකරන්නේ... මේ දවස් හිතට පුදුම නිදහසක්, තෘතියක් ගේන්නේ.. වචනෙන් කියාගන්න බැරිතරම් මන් සතුටින්.. අකේශීයි කියාරායි එක්ක ගෙවන මේ ජීවිතේ මන් හිතුවටත් වඩා ලස්සන එකක් උනා.. මැරේජ් එකෙන් පස්සෙ මායි අකේශියි කියාරයි ඔස්ට්‍රේලියාවට ආවා.. අපි මෙහෙට ආවේ දැන් සතියකට කලින්.. මේදාවි කියන්නේ අකේශිලාගේ මේ ගෙදර වැඩ කරන කෙනා.. එයාටත් ලොකු වයසක් නෑ.. එයාට දැන් අවුරුදු 32යි.. අද කියාරගේ ස්කූල් එකෙ ෆස්ට් ඩේට් එක.. ඒත් එයා ටිකක් කෆියුස්ඩ් නිසා තමයි මන් කිව්වේ හෙට යන්න කියලා.. ඒක බේබි ස්කූල් එකක්.. පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න, චිත්‍ර අදින්න, යාලුවෝ අදුරගන්න තියෙන හරි ලස්සන තැනක්.. හරියට අපේ රටේ මොන්ඩිසෝරි වගේ....

Love Blossom(සීමාවෙන් එහා)Where stories live. Discover now