තිදස් ආකල්ය දෙව්නුවර
කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය
නායකයා.පාසල තුල වඩාත් හොදින් කැපී
පෙනෙන චරිතයකි.ආදිත්‍ය සහස් තිදෂ්වර
එම පාසලේම උප ප්‍රධාන ක්‍රීඩා නායකයා වන
කැපී පෙනෙන ශිෂ්‍යයෙක්.රිතුම් දෙව්මිත් දසනායක
එම පාසලේම ඉගෙනුම ලබන උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ආදිත්‍යගේ හොදම මිතුරා වන අතර මොහුද පාසල තුල තරමක් කැපී පෙනෙන චරිතයකි.ශාක්‍ය මහේෂ්වර රාජකරුණා
එම පාසලේම අධ්‍යාපනය ලබන කැපී පෙනෙන
ශිෂ්‍යයෙක් වන මොහු පාසලේ ප්‍රධාන ක්‍රීඩා
නායකයා වේ.තිදස්ගේ හොදම මිතුරා.--------------------------------------------
ම්ම්හ් මේක nonfic කතාවක්.ඇත්තටම ඔයාලට චරිත මවාගන්න ලේසි වෙන්නයි මන් මේකට taekook ගාවගත්තේ.
මන් හිතනවා එතකොට කතාව මට හොදින් ලියන්න පුළුවන් වෙයි කියලා සහ ඒ දෙන්නගේ කතාවට මට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා.ඔයාලා කැමතිද කතාවට.
මන් කතාව දිගටම දුන්නොත් ඔයාලා කියවනවද?
YOU ARE READING
බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫𝐫𝐞𝐝 𝐦𝐢𝐬𝐭
Non-Fiction""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවමින් උන්න මට ඒ අඩම්බරකාර ඇස් දෙක අහම්බයක් නොවන අහම්බයකින් මුනගැහෙද්දී මගේ වසන්තයට පාර කැපිලා තිබ්බා.ඒ...