Intro☺️❤️

165 11 20
                                    

Kim teahyung Age 24Kim company එකේ CEOකරුණාවන්ත ,ආදරණීය චරිතයක් තමන්ගෙ අයට ගොඩක් ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim teahyung
Age 24
Kim company එකේ CEO
කරුණාවන්ත ,ආදරණීය චරිතයක් තමන්ගෙ අයට ගොඩක් ආදරෙයි.තමන්ගෙ තාත්තට ගොඩක් ආදරය කරන කෙනෙක්.

Kim jungkook Age 18 ටේගෙ පුංචි හස්බන්☺️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim jungkook
Age 18
ටේගෙ පුංචි හස්බන්☺️.අහිංසක හුරතල් කරුණාවන්ත කෙනෙක්.තමන්ගෙ පියාගෙ දැඩි නීති රීති නිසා එක රාමුවකට කොටුවෙලා ජීවත් වුන කෙනෙක්.කොටින්ම කියනව නම් සමාජය ගැන කිසිම අවබෝධයක් නැති පුංචි දරුවෙක් වගේ.

කොටින්ම කියනව නම් සමාජය ගැන කිසිම අවබෝධයක් නැති පුංචි දරුවෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi soha
Age 24
ටේගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.
ටේට ගොඩක් ආදරෙයි ඒ වගේම තමන්ගෙ පෙනුමට ත් ගොඩක් ආදරෙයි .කරුණාවන්ත කෙනෙක් හැබැයි සමහර වෙලාවට විතරක් .

මේ තමයි දැනට කතාවේ ප්‍රධාන චරිත ටික.අනිත් කට්ටියව කතාවෙ ඉස්සරහට අදුනගමු.
මන් මේකෙදි ටේට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැතුව ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගත්තේ හේතුවක් ඇතුව. .ඔයාලට මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන කතාවෙ ඉස්සරහට යනකොට ඒව විසදෙයි.☺️.

එහෙනම් ෆස්ට් චැප්ටර් එකෙන් හම්බෙමු ලමයි.☺️❤️

Mine Baby (Completed )Where stories live. Discover now