7.) කොටස 🌸

467 63 10
                                    

​අ..අදීල්.......

ම්ම්..... ඇයි ඉතින් මේ අඩන්නේ..... අඩන්න දෙයක් උන්නෑනෙ....ම්ම්ම්.... කෝ ඔය නහයත් බුරුල් වෙනවා... ආයෙ උණ වැඩි කරගත්තොත් ඇත්තමයි උන දෙපිටින් යන්න පාරක් දෙන්නේ මන්....

ඔ..ඔයා මෙතන....ද හිටි...යෙ .....

කෝ ඉතින් අඩන එක නවත්තගන්නකෝ.... ඔව්... මන් මෙතන හිටියේ, දන් අහන්න යන්නේ ඔයා කිව්ව සේරම ඇහුනද කියල නම්, ඔව් ඇහුනා.... ඒත් අනිතිම ටික පැහැදිල්ව කිව්වෙ නෑනේ සුදූ... මොකක්ද ඒ කියන්න ගියේ, මන් අද ආවෙත් කවුරු හින්ද කියලද, ම්ම්..... කවුරු හින්ද කියලද කිව්වේ....

ඔය ඉතින් කොහෙද දුවන්න හදන්නේ, මන් ඇහුවේ කවුරු හින්දද කියල විතරනේ... ඒ පාර මූනත් රෝස පාට වෙල... ධීවාන්....

ගිය දෙන් බන්....

පොඩි එකාට ලැජ්ජ හිතුනද කොහෙද....

ඒ දෙන්නගේ කට හඩ ඇහෙද්දිම මන් එතනින් දුවගෙන ආවා...ඇත්තටම දැන් නම් මට මගෙ කට ගලක උලාගන්න හිතයි... ඒව්.... මොනාද මන් ඒ කියෙව්වේ... එතකොට එයා ගිහින් නැතුව සේරම අහන් ඉදලද... මහ කුප්පාඩියෙක්, යනව නම් යන්නයි... ඔහොමත් අනුන්ගෙ කතා වලට කන් දෙනවද මන් අහන්නේ.... නෑනෙ... ධීවාන් නම් ඔහොම වැඩ කරන්නෑ, ඇත්තමයි.... මෙහෙමයි ඉතින් වෙලාවකට see more ........

මන් ඇඩුවෙ ඇයි කියලවත් මට මතක නෑ, අදීල් අයියා ඇවිත් මාව තුරුලු කරන්, මගෙ කදුලු පිහදැම්මා... එහෙන් මගෙන් ඇහුවා කවෘ හින්දද ආවේ කියල, ඒකත් ඇහිලා, අඩන එක පැත්තක දාලා,මන් දුවන් ආවා එතනින්... මටමයි මෙහෙම වෙන්නේ...
ඇවිල්ලා මන් නතර උනේ, මියුසික් රූම් එකෙන්...

අඩෝ දේවා, උඹ ගේට්ටුව ගාව ඉදන් බඩ ගෑවද ඕයි මෙච්චර වෙලා.....

න්...නෑ මේ.... මට යාලුවෙක්ව හම්බුනානේ බන්....

මොකෝ ප#යෝ ඔය උබේ මූන රතු වෙලා... ඇසුත් බරවෙලා වගේ... උබට අමාරුද තාම...

නෑ නෑ, බන්... ඇහැට රොඩ්ඩක් ගියා... ඒකට
කදුලු ආව, ඒ හින්ද නහය බර උනා...

හා හා,දැන් උඹ කාලද ?

නෑ රුසි... එහෙනම් යමු කැන්ටිම පැත්තට . උඹ එනව කිව්ව හින්ද අපි දෙන්නත් හිටියේ... තව වෙලා තියෙනවනේ පටන් ගන්න, යමන්...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now