20.) කොටස 🌸

291 48 11
                                    

ඔහොම ඉන්නවා...

.........

ඔය යසිරුද කව්ද කිව්වේ කන් ඇහෙන්නැද්ද... ඔහොම ඉන්නවා...

ඇ..ඇයි ශෙලීන් අයියේ...

අපි ගාවට එන්න ආපු යසියට ශෙලීන් අයියා නවතින්න කිව්වා... ඒ මොකෝ ඒ..

ඒ ඔයා නේද...

කව්ද ශෙලීන් අයියේ...

මගෙ ඇගේ හැප්පුනේ...

මොකක් ගැනද කියන්නෙ , මට මතක නෑනෙ....

යසියා කලබලෙන් වගේ කියද්දි ශෙලීන් අයියා ටිකෙන් ටික ඌ ලගට ආවා...
.
.
.
.
.
.
.
.

Yasiru pov ;


 යසිරු දෙව්සිතු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.......... යසිරු දෙව්සිතු ..........

මේ යකා මාව අදුරගත්තවත්ද... මට නවතින්න කිව්වෙ මොකෝ...

ශෙලීනයා නවතින්න කියල කෑ ගහපු පාර හෙමීට මාරු වෙල යන්න ගියපු මන් එතනම නැවතුනා...

ඇ..ඇයි ශෙලීන් අයියේ...

මගුල ඒ පාර ඇයි මේ කට හඩත් වෙව්ලන්නේ.. මටමයි වෙන්නෙ...

ඒ ඔයා නේද...

කව්ද ශෙලීන් අයියේ...

මේ යකා අදුරගෙන වගෙ... කඩවලේ මාව බේරගනියෝ... තාත්තගෙ ජොබ් එකත් ලෙෆ්ට් වෙයිද මන් හින්ද... අනේ දෙයියනෙ...

මගෙ ඇගේ හැප්පුනෙ...

යකෝ, ම්‍රෙ මිනිය ලගට එනව නේද ... එන පොට නම් හොද නෑ යසිරුවෝ... කලකම් පල දෙනවා කියන්නේ මේකට තමා...

ශෙලීන් මන් ලගට ටිකෙන් ටික ආවා.. හරියටම අදීල් අයියගෙ කට කොනේ ඇදෙන හිනාව වගෙම හිනාවක් දාන්,එයා අඩියෙන් අඩිය මන් ලගට එද්දි ඇත්තමයි මට දුවල ගිහින් ලිදකට පනින්න හිතුනා.. දේවා මාව බේරගනින්කෝ.... හිතින් දේවට කන්නලව් කරාට ඌත් කට ඇරන් බලන් ඉන්නවා ෆිල්ම් එකක් වගේ.. මේ ගෙවලයා නම්...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now