35.) කොටස 🌸

296 45 5
                                    

අය්..යෙ... ම්..මගෙ අම්ම්..මයි...අප්ප...ච්චි...පව්......එ..එයාලව බ්..බලාගන්...න... පුළුවන්....ද... දු..ක් වෙන්..න.... එපා.... කියන්..න...   ම්..මන්... ආයේ....  එ..යාල ලග..ට...  ඉක්මන...ට...  එන්නම්... කිව්ව... කියන්...න...   එ..යාලට...මන් ... ආදරෙයි.... කිව්...ව   කියන්....න..  

ධිවාන් ඇති දැන්... ඔයට මහන්සි ලමයෝ... බොරුවට වචන නාස්ති කරන්න එපා... ඔයා දන්නවනේ මන් ගැන.. ඔයා කිව්වත් නැතත් මන් ආන්ටි, අන්කලුයි ගැන කොහොමත් බලනවා... ඒක මගෙ පොරොන්දුවක්... ඔයා මොනවද ලමයෝ විකාර හිතන්නේ... ඔයාට ඉක්මනටම හොද වෙනවා... ඔයා එයාල ගාවට ඉක්මනටම යනවා... එච්චරයි ... මන් ඔයාට මොකුත් වෙන්න දෙන්නෑ...

එ..ඒත්... ම්.ම්මට බ්..බයයි..නේ.... ම්මට... මොනා.... හ..රි උනො..ත්.... එ...එයාල....

Please leave the patient now... He has to be taken for surgery soon...

නර්ස් ආවා මාව එක්කන් යන්න.. ඒත් මට කියාගන තව ගොඩක් දේවල් තියනව... ඒත් මට කාලයක් නෑ කියා මටම දැන් තේරෙනවා....  මන් මොකද කරන්නේ මන් අසරනයිනෙ.. මේ වගේ අසරන කමක් කාටවත් දැනෙන්න එපා... මගෙ සිහියත් මගෙන් ගොඩාක් ඈටත් යනව  වගේ දැනෙද්දි මන් පුළුවන් තරම් ඉවසන් හිටියා...

මගෙ ඇස් අගින් කදුලු බිංදුවක් පහලට ගලාගෙන ගිය... මන් හේමාල් අයියා දිහාම බලාගෙන හිටිය... අවසානෙදි නර්ස් ඇවිත් මාව එක්කන්  ට්‍රොලිය පිටින්ම තල්ලු කරන් ඔපරේශන් ටියටර් එකට ගියා... හේමල් අයියත් මගෙ පස්සෙන්ම එනව බොද වෙච්ච  ඇස් වලින් මට පේනව...

රූම් එකට ඇතුලු වෙන්න කලින් මන් මගෙ අවසාන ශක්තිය උපරිම යොදවල හේමාල් අයියගෙ අත අල්ලගත්තා...


හ්..හේමාල් අ..අයියේ...ම්..මන් වෙනුවෙන්.... කර..පු   හැමදේ...ටම...   පින්....
පුළු..වන්.... නම්....   අ...දී..ල්   අයි.ය...ව... හම්..බුනොත්..කිය..නව....ද.... ම්..ම.න්...එ...යාට... ගො...ඩා...ක්.... ආ...


ධීවාන්... ධීවාන්.... අනේ ඩොක්ටර් එයාට සිහිය නැති උනානෙ.... ඩොක්ටර්.... ප්ලීස් ඉක්මනට....
ධීවාන්.........!!!



මට කියාගන්න පුළුවන් උනේ ඒ ටික විතරයි .... මගෙ ඇස් නිලන්කාර වෙලා ගියා... අමාරුවෙන් උස්සන් හිටපු බෙල්ල ආපහු කඩන් වැටුනා... හේමාල් අයියගෙ අත මට අතෑරුනා....  ඉතින් එච්චරයි ....

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now