23.) කොටස 🌸

277 44 6
                                    

චූටි...

කියන්න අයියේ...

මාත් එහෙනම් හොටෙල් එකට යන්නම්..

ම්ම්...

ශෙලීන් අයියේ...

ශෙලීන් අයියා අපි ලගට ඇවිත් එහෙම කියද්දි යසිරුවා ඇවිත් අයියට කතා කලා...

Ysiru' s pov ;

( Yesterday )

.
.

හීනයක්ද... නෑ නෑ... ඒ දේ ඇත්තටම උනා... ඇයි ඒ... එයා මොකක්ද ඒ අදහස් කලේ...

මන් හිටියේ ඒ උන දේ හිතාගන්න බැරිව...
ඇත්තටම ශොක් වෙලා... දේවා කීප සැරයක්ම මොකද උනේ කියල ඇහුවත් මට එවෙලෙ ඕනෙ උනේ හැමෝගෙන්ම පැනල යන්න... අනේ මන්ද මට මොනා වෙලාද කියල... මන් අහන්නෙ ඔහොමත් දඩුවම් දෙනවද...ඒක ඇත්තටම දඩුවමක්ද.. මොකක්ද එයා අදහස් කල්‍ර්‍ර්..... එයා පලිගන්නවවත්ද.....

බෝඩිමට ඇවිත් ඇදට පෙරලිලා මන් එක එකඒව කලපනා කලා... ශෙලීන් අයියා එකපාරම මගෙ ලිප්ස් වලට දුන්න කිඩ් එකත් එක්ක මන් ඇත්තටම අන්දුන් කුන්දුන් වෙලා හිටියේ....

දෙයියනේ....!! සේරමත් හා කියමුකෝ, මේ මිනිහා උදුරගත්තේ මගෙ ප්‍රථම හාදුව නේද ඒ..... අනේ මගෙ හාදුව....

මෙහෙමයි , ඉස්කෝල්‍ර් කාලෙ ආතල් එකට කෙල්ලෙක් , දෙන්නෙක් එක්ක යාලු උනාට , ඇත්තටම මන් කිස් එකක්වත් කාටවත් දීලවත්, කවුරුත් මට දීලවත් තිබ්බෙ නෑ...
මොකද මන් අවංකවම ආදරේ කරන කෙනා වෙනුවෙන් ඒ දේවල් මන් පරිස්සම් කලා...

ඒත් අද මේ මිනිහා මගෙ ලිප්ස් වලට කිස් එකක් දීල ඒක මගෙන් උදුරගත්තා නේද....
ඒක තත්පරේක වගේ පොඩි කිස් එකක් උනත් ඒක මට මහ අමුතු හැගීමක් ගෙනාවා.... මට කියන්න තේරෙන්නැ, ඇයි මෙ....

📲📲📲

බ්‍රර්ර්ර්.....බ්‍රර්‍ර්‍ර්‍ර්‍ර්‍රර්‍ර්.....

ඒ පාර කව්ද... අන්නෝව්න් නම්බර් එකකින් කෝල් ර්කක් එද්දි මන් ඒක ආන්සර් කල...

නිදිද....

ආ.... කව්ද මේ...

ශෙලීන්...

චෙරි මල් 🌸 ( Complete ✔ )Where stories live. Discover now