💥 1

70 8 2
                                    

? : වික්ටර් ගන් එක පහලට දාලා යටත් වෙයන් 😏 (මාෆියා ලීඩර් ගන් එක වික්‍ටර්ගෙ පපුවටම ඒම් කලා)

W : යටත් උනේ නැත්තං 😏 (වික්ටර් ඒ විදිහටම මාෆියට ගන් එක ඒම් කලා)

? : උබට මැරෙන්න ඔච්චර ආසද?

W : මගේ වයසෙන් භාගයක්වත් නැති උබ කොහොමද ජේකේ මාව මට්ටු කරන්නෙ

Jk: ගුඩ්බායි ෆකර් (ජන්කුක් වික්ටර්ගෙ පපුවටම ශූට් කලා)

මාෆියා ලීඩර් ජේකේ එයාගෙ ටීම් එක අතරමග දාලා සෝල් වල තියෙන ඇල පාරක් දිගේ එයාගෙ ප්‍රතිවාදියා වික්ටර් පස්සෙන්ම දුවගෙන ගියේ අද වික්ටර්ව ඉවරයක් කරනවා කියලා හිතේ තියාගෙනමයි. ඇල පාර ඉවර වෙන ලොකු තාප්පෙ ලගදි ජේකේත් එයාගෙ ප්‍රතිවාදියා වික්ටරුත් මූනට මූන මුන්ගැහුනෙ එයාලා අතේ තියෙන තුවක්කු දෙකත් එකිනෙකාට දික්කරගෙනම තමයි. අවසානාවකට වගේ ජේකේගෙ තුවක්කුවත්, වික්‍ටර්ගෙ තුවක්කුවත් එකටම පත්තු උනා. ජේකේ වික්ටර්ගෙ පපුවට වෙඩි තියලා වික්ටර්ව එතනම ඉවරයක් කරනකොට, වික්ටර් ජේකේගෙ බඩටත්, අතටත් උන්ඩ තුනක්ම බස්සලා තිබ්බා. ජේකේගෙ කන්ඩායම් සගයන් වන ජේහෝප්, රියල්මී, සුගා ජේකේව හොයාගෙන එතන්ට එනකොටත් ජේකේ ලේ විලක් මැද වැටිලා හිටියා.

Jh : Rm ජින් හ්‍යුන්ග්ට කෝල් කරපං

Rm : ජින් සෝල් වල නෑ අද

Jk : මොන හු$)@9 කියවන්නෙ ඕයි?

Rm : ජින් ඩේගු ගිහින්

Sg : මොකක්ද පරයො කියන්නෙ? දැන් ජේකේව කොහෙද අපි එක්කන් යන්නෙ? මුට අමාරුයි

Rm : පොඩ්ඩක් හිටපං මං ජින්ට කෝල් කරලා අහන්න (rm කෝල් එක ගත්තා) ජින් ජේකේට වෙඩි වැදිලා, ඔව් බුලට් තුනක් වගේ පේන්නෙ, ඔව් සමහර විට වැඩි ඇති. හරි, හරි, ශුවර්ද? හරි දැන් යනවා අපි, ඉක්මනට එන්න, ඕකේ. (කෝල් එක කට් කරපු rm සුගාගෙ පැත්තට හැරුනා) සුගා ගනින් වාහනේ, හොස්පිට්ල් එකට අරන් යන්න කිවුවා. ඩොක්‍ටර් කෙනෙක් ඉන්නවලු එහෙ.

Mafia in loveWhere stories live. Discover now