16

46 5 33
                                    


Th : නෝ ඇයි අපේ බෝනික්කි අඩන්නෙ? පපා ඕනෙද? චුට්ටක් ඉන්න පපා wash කරගෙන ඉක්මනට එයි හලිද? නො නෝ අඩන්නෙ නෑ අපේ good girl, පපා ගියේ ඉතිං අපේ බෝනික්කි පපාගෙ ඇගේ තූ දාපු නිසානෙ

කට් උල් කර කර පපාව ඉල්ල ඉල්ල අඩන රෝස මල අතට අරගෙන ටේ රූම් එක වටේම කියව කියව ඇවිදිනවා. රූහි ඇවිත් තාම සතියයි. ජන්කුක් නැතුව මේ දේවල් කොහොම කරන්නද කියලා ටේට තේරුනේ නෑ. රූහි ටේගෙ අතේ නැලවුනේ නෑ. එයාට පපාවම ඕනෙ උනා හැම වෙලේම. පපා ලග ඉන්නවනම් රූහි ඩැඩා අතට වෙලා ඇති තරම් ඉන්නවා. ඒත් පපා නැත්තං රූහි අඩන්න ඔඅටන් ගන්නවා.


Jk : අනෝ මගේ වස්තුව අඩන්නෙ ඇයි, ඩැඩා නෝටි වැඩක් කලාද? කෝ කෝ ඩැඩා යන්න මගේ වස්තුව අඩවන්නෙ නැතුව, අයි මැනිකෝ මේ අඩන්නෙ? කුක්කු බඩගිනිද? අපි ඩැඩාට කීමුද කුක්කු හදන් එන්න කීලා, එතකල් අපි සෙල්ලමක් කරමු


ටේව කුක්කු බෝතලේ හදන් එන්න යවපු ජන්කුක් රූහිව මුනින් අතට ඇදේ හාන්සි කලා. ඊට පස්සෙ අප්පුඩි ගගහා එයාගෙ රෝස මල ඔලුව උස්සන හැටි, අනිත් පැත්ත හැරෙන්න දගලන හැටි බලාගෙන හිටියා. පපා අප්පුඩි ගගහා හිනා වෙනකොට රූහිත් එයාගෙ එක දතක්වත් නැති චූටි කට ඇරලා හිනා වෙනවා. කෙල පෙරාගෙන ඔලුව උස්සන් ඉන්න රෝස මලගෙ කෙල ජන්කුක් නැපි එකකින් පිහදදා හිනා වෙනකොට, රූහිත් කෙල බෝල පුම්බ පුම්බ කටින් එක එක සද්ද දානවා. සෙල්ලම ඇති උනාට පස්සෙ ඔන්න රූහි ආයෙත් ඇඩිල්ල පටන් ගත්තා.


Jk : අපූ නෝ නෝ (ජන්කුක්ගෙ කටත් උල් වෙච්ච රූහිගෙ කටට දෙවෙනි නෑ) ඩැඩා කුක්කු ගේනවනෙ දැන්, ම්ම්ම්ම් එතකන් පපා කුක්කු දෙන්නද?


රූහිව අතට අරගෙන ඇද මැද්දට වෙලා වාඩි උන ජන්කුක් එයාගෙ ටී ශර්ට් එක ගලවලා දාලා රූහිව හරහට අරගෙන එයාගෙ නිපල් එකට ලං කලා. අනේ මොනවා තේරෙනවටද චූටි පැටියා කුක්කු නැත්තත් ඒක කටේ දාගෙන, අතපය විසි කර කර උරනවා.


Mafia in loveWhere stories live. Discover now