11

36 4 10
                                    


Th : ම්....මැනික ...ආනේ මේ ඇත්තක් නෙමෙයි නේද?

ටේ දැන් පැයකටත් වඩා බැල්කනි එකේ බිම වැටිලා කදුලු වගුරවනවා. එයාට ඒ දේ දරාගන්න පුලුවන් උනේ නෑ. ජන්කුක් ටේව සනසන්න උත්සහා කලත් ඒ හැමදේම ව්‍යාර්ථ උනා. ටේගෙ ඇස් වලින් එයාටත් නොදැනිම කදුලු බේරුනා.

Jk : ටේහ්‍යුන්ගි මගේ පණ, ප්ලීස් බේබි ඇති දැන් (ජන්කුක් ටේගෙ ලගින් වාඩි වෙලා ඔලුව අතගෑවා)

Th : ඔම්මා කිවුවා හරි මාෆියා කියන ඔක්කොම නරුමයො 

එයාගෙ අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇදගගෙන කෑ ගහන ටේ කිවුව එක ඇහුනම ජන්කුක්ගෙ පපුව මොහොතකට නැවතුනා. ඔව් ටේ ඒක අනිවාර්යයෙන්ම ජන්කුක්ටත් එක්කමයි කිවුවෙ කියලා ජන්කුක් දනන්වා. මොකද එයා ඒක කලිනුත් කිවුවා. ජන්කුක්ට දැනුනෙ එයාගෙ පපුවට කවුරු හරි පිහියෙන් අනිනවා වගේ. ටේහ්‍යුන්ගි ඉදියිද මීට පස්සෙ ජන්කුක් එක්ක? ජන්කුක් කොහොමද ටේහ්‍යුන්ගි නැතුව ඉන්නෙ? ඔම්මා වගේ මැරෙන්නද ජන්කුක්? හරි මොහොතකට ජන්කුක්ට ඒකත් හිතුනා.


Jk : ශ්ශ්ශ්ශ්ශ්ශ්..... ඔව් බේබි හැමෝම නරක අය (ජන්කුක් ටේගෙ ඔලුව දිගටම අතගෑවා)

Th : ආදරේ ක්....කරනවා කියලා මගෙන් .....ඈතට අරන් ගිය අප්පව ගෑනි ම්....මරලා (ටේ අත් දෙක බිම ගගහා ඇඩුවා)


Jk : බ්...බේබි මගේ ම්...මාම් (ජන්කුක්ට කියා ගන්න දෙයක් හිතා ගන්න බැරි වුනා)


Th : ජන්කුක් පලයං දැන් ම්...මෙතනින්, මට මගේ පාඩුවේ ඉන්න ද්...දිය්ං, ආහ්හ් මගේ අප්පා, මගේ ලස්සන අප්පා කොහේ හ්...හරි සතුටින් ජීවත් වෙනවා ඇති ක්....කියලා මං ස්...සතුටු උනා.... ආදරේ ? ඒකද ගෑනිගෙ ආදරේ? මාෆියා? මං මරලා දාන්වා ඔය බැල්ලිගෙ පවුල පිටින්ම, සේරම මරනවා, මට මගෙ ..අප්පා නැති කලා. මගේ ....අප්පා ගෙනත් දියන් ජන්කුක් මගේ අප්පව

Mafia in loveWhere stories live. Discover now