8

45 6 0
                                    


ජේකේගෙ ගෙදර ඉදන් යක්ශ පැටියා ටේගෙ ගෙදර එක්කන් යන්න කැමතිකරගන්න එක ලේසි උනේ නෑ දොස්තර මහත්තයට. යන්න බෑම කියද්දි හරි අමාරුවෙන් බෝල ගෙඩිය ගෙදර දොරකඩට තල්ලු කරගෙන ගිය ටේ දොරෙන් එලියට යක් පැටියව තල්ලු කරලා ගේ දොර වහලා දැම්මා. ඊට පස්සෙ ඒ විශාල දොරටම තද කරගෙන ඒ පිරුනු තොල් වලට බර උන ටේ හෙමින් සැරේ ජන්කුක්ව එයාගෙ කාර් එක ලගට හාදුවෙන්ම අරගෙන ගිහින් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උන ටේ බෝල ගෙඩිය උකුලට අරන් කිස් එක කන්ටිනිව් කලේ ටී ශර්ට් එක අස්සට අත් දෙකත් දාගෙන අත් උනුසුම කරගන්න ගමන්මයි. ඇති වෙනකන් රෝස තොල් වල රස බලපු ටේ කිස් එක බ්‍රේක් කලා.


Jk : ආහ්හ් බේබි ඇයි, gimmi more (යක්ශ පැටියා කටත් උල් කරගෙන කිවුව හැටියට ටේට හිනා ගියා) ඇයි බේබි හිනාවෙන්නෙ?

Th : මොකද මේ හුරතලේ මාෆියා ජේකේගෙ? (ටේ ඇහුගෙ ජේකේගෙ නහය මිරිකන ගමන්මයි) කොහෙන්ද ඔය වචන ඉගෙන ගත්තෙ?

Jk : ඇයි තමුසෙට ඕනෙ මං වෙනදා වගේ තමුසෙට කෑ ගහනවා අහන්නද? (ජන්කුක් ටේගෙ උරහිසෙන් ඔලුව තියාගෙන බෙල්ල අස්සෙ මූන හංග ගත්තා) කපල් එකක් එහෙම කතා කරනකොට කැතයි බේබි, මං ආයෙ මගේ සූන් ටු බී හස්බන්ඩ්ට එහෙම කතා කරන්නෙ නෑ? (ජන්කුක් ටේට වෙට් කිසස් දෙන්න පටන් ගත්තා)

Th : කපල්? සූන් ටු බී හස්බන්ඩ්? වොහ්! මාෆියාගෙන් මං මේවා බලාපොරොත්තු උනේ නෑ (ටේ ඉන මිරිකන ගමන් කිවුවා)

Jk : හරි අපි එහෙම නෙමෙයි තමයි, ඒත් පණ ඔයාට වෙන කෙනෙක් නැති නිසා මං ඔයා මගේ කියලා හිතා ගන්නවා (බෙල්ලෙන් එහාට උන ජේකේ ටේගෙ ඇස් දිහා බැලුවා)

Mafia in loveWhere stories live. Discover now