2

43 8 12
                                    

Rm : ඩොක්ටර් ජේකේට කොහොමද දැන්? (ජිමින් එලියට යනකොටම rm ඇහුව)

Jm : පේශන්ට් හොදින්, බුලට් තුනක් තිබ්බා, ඩොක්‍ටර් තුනම අයින් කලා, තාම එයාට සිහිය නෑ. රූම් එකකට ශිෆ්ට් කලාම ඔයාලට එයාව බලන්න පුලුවන්

Jh : මං දැනන් හිටියා අල්ලන් ඉන්නවා කියලා (මෙච්චර වෙලා දෙලොව රත් වෙලා හිටපු හොබී උඩ පැන්නා)

Jm : මං ආවෙ ඔයාලා කාට හරි තුවාල තියෙනවද බලන්න (ජිමින් ඒක කිවුවෙ සුගා දිහා බලාගෙන) 

Sg : මං හොදින් (කට කොනෙන් හිනා වෙන ගමන් සුගා උත්තර දුන්නා) ඩියුටි ඕෆ් උන ගමන් බේස්මන්ට් එකට එන්න (සුගා ජිමින් දිහා කට ඇරන් බලන් ඉන්න rm ජේහෝප් දිහා රවලා බැලුවා) මං කාර් එකේ ඉන්නවා (කියපු සුගා එතනින් යන්න ගියා)

Jm : අහ්? (ජිමින් සුගාගෙන් කීයටවත් මේ වෙලාවෙ එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ)

Rm : හෙලෝ බේබි (බොරුවට ෆෝන් එක කනේ ගහගත්ත rm එතනින් යන්න ගියා)

Jh : හෙලෝ සුදම්මි (හොබිත් rm වගේම ෆෝන් එක කනේ ගහන් එතනින් ගියා)

Rm : මොකටඩ හු#තො මට කෝල් ගන්නෙ? (හොබීගෙන් ආපු කෝල් එක ආන්ස්වර් කරපු rm කෑ ගැහුවා)

Jh : සුදු අප්පච්චිටද වැරදිලා කෝල් එක ගිහින් තියෙන්නෙ? සමාවෙයන් මයෙ අම්මා (හොබී කෝල් එක කට් කලා)

Rm : මූනම් මහ ගොන් කැ#යෙක් (තනියම කියව කියව rm එතනින් යන්න ගියා)

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Jm : ටේ උදවුවක් කරපං (ජිමින් ටේගෙ කැබින් එකට කඩාගෙන බිදගෙන ගියා)

Mafia in loveWhere stories live. Discover now