6

40 6 18
                                    


Jm :මට තාම හිතා ගන්න බෑ (ජිමින් වැලමිටට බර දීලා අත් දෙක උඩින් මූන තියන් දුක හිතෙන මූනක් හදන් ටේ දිහා බැලුවා) මං උබෙන් ආයෙත් අහන්නෙ සිරාවටම බොටම්ද ඕයි 😒 අච්චර ලොකු ඩික් එකකින් වැඩක් ගන්නෙ නැති එකනම් මහ අපරාදෙයක් බල්ලො (ජිමින් හිටියෙ නිකන් ලෝකෙම එපා වෙලා වගේ)

Th : හ්ම්ම්ම් (ටේටනම් කොහොමත් ලෝකෙම එපා වෙලා තිබ්බෙ ජේකේ නැතුව)

Jm : තොට ළාදුරුද ඕයි? ෆක් කරන්න කිවුවම කොහෙට හරි හේත්තු කරගෙන ඇඩෙන්නම දෙන්නෙ නැතුව ඔම්මාගෙ රෙද්දක් කිවුවෙ? (ජිමින් ටේ දිහා බැලුවෙ හරියට කුනු ගොඩක් දිහා බලනවා වගේ)

Th : ශිට්! උබ ආපහු මට ඒක මතක් කරන්න එපා ඕයි, මට ජන්කුක්ව ඕනෙ බං, ආයේ ....ආයෙ එයා (ටේ වච්චන පටලව පටලව කිවුවා)

Jm : ආයෙ ඉතිං තොට කියලා ඇරගන්න එන්නෙ නෑ ගෝතයා, තෝ හිතුවද උට කට්ටිය නෑ කියලා ඔය වඩේ කරගන්න, අතට ආපු එක කටට දාගන්න පින නෑ කියන්නෙ ඕක තමයි (ජිමින් දැන් පැයක් තිස්සෙ දත් ටිකත් පූට්ටු කරගෙන ටේට දෙහි කපනවා)

Th : කට වහගනින් බල්ලො, උබ දන්නෙ නෑනෙ මං මේ මාසෙම ජන්කුක් නැතුව කොහොමද හිටියෙ කියලා, උබ දනන්වද? මං එහෙට දවස් දෙකක් ගියා ජේකේ බලන්න, උන් මට ඇතුලට යන්න දුන්නෙ නෑ බං (ටේ නිකන් භාගෙට මැරිලා වගේ මේසෙ උඩින් මූන තියා ගත්තා)

Mafia in loveWhere stories live. Discover now