5

41 7 18
                                    

Th : ජන්කුකා (ටේ කඩාගෙන බිදගෙන ජන්කුක්ගෙ කාමරේට ගියා)

Jk : යාහ්! මොන මගුලක්ද ඕයි? තට්ටු කරලා එන්න දන්නෙ නැද්ද උබ? ( boxer එක පිටින් හිටපු ජේකේ ටේගෙ ඇගට පැන්නා)

Th : තොගෙ ඕක මං මීට කලින් දැකලා තියෙනවා, අල්ලලත් තියෙනවා (ටේ ජේකේගෙ යට කොටසට ඇගිල්ල දික්කරගෙන ලගට ගියා)

Jk : මේක ඇල්ලුවෙ අහවල් එකටද? (ජේකේ තුවායක් ඇදගෙන boxer එක ගලවලා දැම්මා) මේකට වෙඩි වැදිලා තිබ්බෙ නෑ. (ටේව ගනන් ගන්නෙ නැතුවම ජේකේ බත් රූම් එකට ගියා)

Th : සිහිය තිබ්බෙ නෑනෙ උබට, මං ටිකක් අල්ලලා බැලුවා, එතකොට තමයි මං දැක්කෙ පොඩියි කියලා (ටේ සමච්චලේට හිනා වෙන ගමන් බතරූම් එකේ දොරට හේත්තු උනා)

Jk : බූරුවා, අවලං දොස්තරයා, තමුසෙ ඔතන දිගටම බලන් ඉන්නද කල්පනාව? මොන මගුලද දැන් මෙහෙට ආවෙ? (බාත් රූම් එකේ බිත්තියට හේත්තු උන ජේකේ ටේ වගේම බලන් හිටියා)

Th : කන්න කියන්න ආවෙ (ටේ හැරිලා යන්න ගියා)

Jk : කාපං මාව (දොර හයියෙන් වහලා දාපු ජේකේ කෑ ගැහුවා)

Th : හෝදන් වරෙන් මං කන්නම් (ටේත් ඒ සද්දෙටම කිවුවා)

දැන් එයාලා මුනගැහිලා මාසයක් විතර ගිහින් ඇති. ටේ ඕෆ් දවසට ටේ හැමදාම එයාගෙ ගෙදරට ජේකේව එක්කගෙන එනවා. ටේ නැති දවසට ජේකේ හිටියෙ එයාගෙ ගෙදර. ජේකේ ආවට පස්සෙ ජෙනී හැම වෙලේම ටේට ලං වෙලා ඉන්න උත්සහා කලා. ලිසා ඒ අතරෙදිම ජේකේට කන්ෆෙස් කලාත් ජේකේ ඒක රිජෙක්ට කලා. මොකද ටේ වගේම ජේකේත් වෙන කෙනෙක්ට ආදරේ කලා. අද දෙන්නම ඉන්නෙ ටේගෙ ගෙදර. මොකද හෙට ටේට ඕෆ්. කිචන් එකේ ඔම්මයි ජෙනී දෙන්නම ඉන්නකොට තමයි ටේ ජේකේව හොයන් රූම් එකට ආවෙ ඩිනර් ගන්න කියන්න. මාසෙකට කලින් උන දෙයක් මතක් වෙලා ටේට තනියම හිනා ගියා.

Mafia in loveWhere stories live. Discover now