9

54 5 6
                                    


❗️ළමයි මට මේක ඔයාලා කියවන්න කලින් කියන්න හිතුනා. කලින් chapter එකෙන් නවත්තපු තැන ඉදලනෙ මේකෙ තියෙන්නෙ, ඉතින් වගේ දෙයක් ඔයාලට පිළිකුල් වගේනම් ඔයාලා මේ කොටස කියවන්න එපා. මං ඒක 🚫 සලකුනු කරලා තියන්නම්. කියවන ළමයි ටිකත් ඒක ඇත්ත ජිවිතේට ආදේශ කරන්න යන්න එහෙම එපා. ඒකත් පිළිකුල් වෙයි....

____________________________

Kook : බේබි කට අරින්නකො ඉක්මනට, ඔයා උවමනාවෙන්ම තමයි ඔහොම කරන්නෙ

Th : මොකෝ හදිස්සිද?

Jk : හදිස්සි නෑ මට අමාරුයි, අයි වොන්න කම් බේබි, කාන්ට් යූ අන්ඩස්ටෑන්ඩ්?

ටේගෙ පුංචි පුංචි හාදු, කරදර හිරිහැර මැද්දෙම කෑම හදපු ජන්කුක් ඉක්මනට කාමරේට දුවන්න හැදුවත් ටේ ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒ නිසාම ජන්කුක්ට සිද්ද වුනා කිචන් එකට වෙලාම ටේට කෑම කවන්න. ඇත්තටම රස නිසා ටේ කෑම එක හෙමින් සැරේ රස බැලුවත් ඒ කපටි ඔලුවෙ ජන්කුක්ව අමාරුවේ දන්න ඕන කියන අදහසත් නොතිබුනාම නෙමෙයි.

Th : මේක් යුවර් සෙල්ෆ් කම් ලව් (ටේ ජන්කුක්ගෙ අතින් ප්ලේට් එක ගත්තා) ඔහ් නෝ නෝ මෙතන ඉදන් (ජන්කුක් යන්න හැදුවම ටේ අතින් අල්ලලා නවත්තගත්තා)

Jk : ආහ් නෝ ටේහ්‍යුන්ගී, ඔම්මා එයි මට බෑ (ජන්කුක් අත ඇදලා ගන්න හැදුවත් බැරි උනා)

Th : තමුසෙට මං කිවුවා නෙද ජන්කුක් මගේ මූඩ් එක කන්න එපා. මං කරන්න කිවුවම ඉන්න තැන ඉදලම මං කියන දේ තමුසෙ කරන්න ඕනෙ (ටේ ස්ට්‍රික්ට් වොයිස් එකකින් කියලා ජන්කුක්ගෙ අතින් ඇදලා ලගට ගත්තා)


Mafia in loveWo Geschichten leben. Entdecke jetzt