INTRO 🍻

3.5K 246 45
                                    

කෛලාශ අභිරු පෙරේරා

අවුරුදු 27
අමතර පන්ති ගුරුවරයෙක් වගේම පෞද්ගලික විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියක් හදාරන කෙනෙක්...
පන්තියේ සිසුන්ට කරුණාවන්ත මිත්‍රශීලී ගුරුවරයෙක්..
ගුරු භූමිකාවෙන් පිටත ගොඩක් ඩීසන්ට් එකට ඉන්න ටිකක් තද චරිතයක්

ගුරු භූමිකාවෙන් පිටත ගොඩක් ඩීසන්ට් එකට ඉන්න ටිකක් තද චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෞර්ය ආකාශ් හෙට්ටිආරච්චි

අවුරුදු 17යි..
කොලබ පිරිමි පාසලක උසස් පෙල ශිෂ්‍යයෙක්..
ධනවත් පවුලක දෙවනි පිරිමි දරුවා..
මුරණ්ඩු හැබැයි කරුණාවන්ත කෙනෙක්..
ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්..

ඔයාලා කැමති කෙනෙක්ව චරිත වලට මවා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔයාලා කැමති කෙනෙක්ව චරිත වලට මවා ගන්න..මට මැවෙන රූප මම මේ දැම්මේ..

ඉතින් මේක අවුරුදු 10ක ඒජ් ගැප් එකක් තියෙන ගුරුවයෙකුගෙයි ශිෂ්‍යයෙකුයි අතරේ සිදුවන හුට පටයක්..

එන්ඩින්ග් එක ගැන කිව්වොත් මාත් දන්නේ නෑ තාම හිතලා නෑ..කරදර ප්‍රශ්න නැති සැහැල්ලු කතාවක් විදිහට දෙන්න උත්සහ කරන්නම්..( ස්ට්‍රෙස් නැති කරන්න වට්පෑඩ් ඇවිත් ඒකේ කතා ඊටත් වඩා ස්ට්‍රෙස් වුනාම එපා වෙනවනෙ ඉතින් නේද? )

කමෙන්ට්ස් වෝට්ස් ගොඩක් අගයනවා මැනිකෙලා 🥺🌸♥️

එහෙනම් ඉක්මනටම හමුවෙමු...

ගිහින් එන්නාම්~
බායියූ ~

සූආහ් 🌸

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now