CHAPTER 9 🍻

1.3K 175 59
                                    

" Baba.. Heta api trip ekak yanawa.. enawada "

" api kiwwe kauda "

" family eke kattiya.. mn oya gana gedarata kiyala thiyena nisa oyatath enna kiyanna kiwwa "

" aiye mata heta class ne "

" anee babaa heta witharak cls cut karala ennako.. "

" one day trip ekak da "

" Na heta ude ghn anidda rata enne..scl yanna enna puluwan "

" hari mn ammalagenuth ahala kiyannamkoo.. "

ගෙදර ආවට පස්සේ ගීත් අයියා ට්‍රිප් එකක් යන්න අඩ ගැහුවා..හෙට ක්ලාස් නොයා ඉදලත් බෑ මොකද මන් අයියට පොරොන්දු වුනා වැඩ ටික කරගන්නවා කියලා..එහෙම වෙද්දි ට්‍රිප් යනවා කිව්වොත් බැනුම් අහන්නත් වෙනවා..ඒත් ගීත් අයියා ෆැමිලි එකටත් කියලා නොගිහින් හිටියොත් ඒකත් හරි නෑනේ..

මම කෝකටත් අයියට මැසේජ් එකක් දැම්මා..

" Sir..mata heta cls enna wenne na.. "

Incoming voice call from අභිරු අයියා

" හෙලෝ සර්.. "

" ගෞර්ය ඇයි හෙට එන්නෙ නැත්තේ..මොකක් හරි ප්‍රශ්නයක් ද "

" නෑ සර් හෙට මම ට්‍රිප් එකක් යනවා "

" කාත් එක්කද "

" ගීත් අයියයි ෆැමිලි එක‍යි එක්ක "

" ෆැමිලි එකත් එක්ක..එයාලා ඔයා ගැන දන්නවද "

" ඔව් ගීත් අයියා මාව ගෙදරට කියලා ඉවරයි..මාත් අම්මා තාත්තව අදුරනවා "

" ඔයාට බැරිද නොයා ඉන්න "

" ඇයි ඒ ?? "

" මම කියන නිසා.. "

" සර්.. ඇයි මේ.. "

" මම කැමති නෑ ගෞර්ය ඔයා යනවට "

" ඉතින් මට හේතුව කියන්න "

" හේතුවක් වැඩක් නෑනේ යන්න එපා "

" එහෙම බෑනේ සර්.. "

" හරි එහෙනම්..මම තියෙනවා..පරිස්සමෙන් ගිහින් එන්න "

" හරි ස- "

මම කියන්නත් කලින්ම එයා තියලා ඉවරයි.. එයා හරිම වෙනස් මේ දවස් ටිකේ..නෑ ගොඩක්ම අද.. එයා ගීත් අයියට කැමති නැතුව ඇති..කොහොමත් එයා එක්ක රූම් ගියා කියලා කිව්ව දවසේ ඉදන් එයා ගීත් අයියට කැමති නෑ..එයා ගීත් අයියව දැක්කේ ප්ලේ බෝයි කෙනෙක් විදිහට..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now