CHAPTER 21 🍻

1.1K 133 11
                                    

" හෙලෝ... අ..අභී අයියේ... ?? "

" ආහ් සුදු මැනිකෙහ්.... "

" අයියේ කොහෙද ඉන්නේ.. "

" මමද... මම මේ... මගේ මැනික ගැන හිතනෝ ම්හ්ක්.. "

" ඔයා බීලද ඉන්නේ.. "

" මම...බීලා...නෑ පිස්සුද.. මම මේ සූට්ටක් විතර බීමනම් බීවා.. "

" ඔයා කොහෙද ඉන්නේ අභී... "

" මට අභී කියන්න එපා... මගෙ මැනික විතරයි මට අභී කියන්නේ.. "

" හරි කෛලාශ කොහෙද ඉන්නේ.. "

" ඕයි කෛලාශ තෝ වැටෙයි හුත්තෝ.. කෝ නැගිටපන්.. හෙලෝ.. කවුද මේ.. "

" ආහ් හෙලො..මම ගෞර්ය කියලා කෙනෙක් කතා කරන්නේ..අභිරු අයියා කොහෙද ඉන්නෙ දැන්.. "

" ආහ් මල්ලි ඔයාද.. අපි දැන් ඉන්නේ ක්ලවුඩ් බාර් එකේ.. ඔයාට පුලුවන්ද එන්න.. "

" හරි අයියේ මම එන්නම්.. "

අභී හොදටම බීලා.. අද වෙච්ච දේ නිසා වෙන්නැති.. මම ටග්ගාලා කැබ් එකක් දාගෙන ගියේ බාර් එකට.. යන්තම් 18 වෙලා තිබ්බ නිසා පැනගත්තා ඇතුලට.. මම යද්දී අභී විස්කි බෝතලයක් කටේ තියන් බොන්න යනවා...

" අභී.. මම ආවා "

" ආහ් මැනික.. ඔයා ආවද.. "

" අපි යන්ද.. "

" බෑ මට බොන්න ඕනි.. "

" ඇතිනේ දැන් බිව්වා..යන්කෝ ගෙදර.. "

" ගෙදර යන්න බෑ.. මට තනී ගෙදර.. "

" ඇයි මන් ඉන්නේ.. "

" ඔයා දැන් මට කැමති නෑනේ.. "

" මම ඔයාට තාම කැමතී.. "

" ඔයා අර උනහපුලුවාටනේ කැමති.. "

" නැ නෑ මන් ඔයාට කැමති.. "

" මල්ලී ඕකව අරන් පලයන් බන්.. හොදටම බීලා ඉන්නේ.. "

" තෝ හුත්තා කට වහගනින්.. මැනිකේ... අපි යන් නටන්න... "

" ගෙදර ගිහින් නටමුකෝ..කෝ එන්නකෝ... "

මම පුදුම ගේමක් දීලා අභීව කාර් එකේ දාගෙන එපාට්මන්ට් එකට ආවා.. දොරේ පාස්කෝඩ් එක අපේ අයියගේ බර්ත්ඩේ එක නිසා මම ඒක ගැහුවා.. හැබැයි අද ඒක ඇරුනේ නෑ..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now